Apple iPhone වල වාසි සහ අවාසි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    :rofl:හොදයි internet එකෙන්ම බලල ෆෝන් ගැන reviews දෙමුකෝ :rofl:

    ඉන්ටෙර්නෙට් බලන්න ඕන නැහැ.මගේ යාළුවො ඉන්නවා.උන්ගේත් එහෙම තමා.උබට විතරයි අයිෆෝන් ඉක්මනට චාර්ජ් වෙනවා ඇත්තේ.අනික phonearena කියන්නේ උබලට වඩා iphone වලට කඩේ යන සයිට් එකක්.:rofl:
     
    • Like
    Reactions: nimesha95

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    :rofl:මට නම් අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ..අයිෆෝන් කියන්නේ මහලොකු ෆෝන් එකක්ද බං?ඇයි ඊට වඩා ගණන් ෆෝන්ස් ලෝකේ නැද්ද?:rofl:ඔන්න Vertu Signature Touch වගේ ෆෝන් එකක්නම් අපිට ගන්න සල්ලි නැහැ.:Dඅනික උබ ඔය වර්ණනනා කරන අයිෆෝන් උනත් බිම වැටුණොත් කුඩු වෙනවනේ..:rofl:මම ඕන තරම් දැකලා තියෙනවා එහෙම කුඩු උන display එක තියෙද්දිත් use කරන උබ කියන විදිහට සල්ලිකාරයෝ.:rofl::rofl:

    Vertu Signature Touch මේව මක්කැයි.....
    Gresso Regal Gold මෙන්න ෆෝන් කෑලි 999යි මුළු ලෝකෙටම.............Limited Eddition :P:P:P


    gresso.jpg


    http://gresso.com/landing/regal/en/
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉන්ටෙර්නෙට් බලන්න ඕන නැහැ.මගේ යාළුවො ඉන්නවා.උන්ගේත් එහෙම තමා.උබට විතරයි අයිෆෝන් ඉක්මනට චාර්ජ් වෙනවා ඇත්තේ.අනික phonearena කියන්නේ උබලට වඩා iphone වලට කඩේ යන සයිට් එකක්.:rofl:

    LG වලට වඩා උබල ඒකට කඩේ යන්නේ නෙහ් ඒ වගේ ඇති site එකත් :rofl::P

    එල එල යාළුවෙක්ගෙන් ඉල්ලන් දවසක් use කරලා පලපන් පාවිච්චි නොකර reviews නොදී ;) මන් කඩේ ගිය කියල උන් මට ගෙවනවද බන් , මන් කියන්නේ සාමාන්‍ය phone එකක් charge කරන වෙලාව යන්නේ කියල
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    LG වලට වඩා උබල ඒකට කඩේ යන්නේ නෙහ් ඒ වගේ ඇති site එකත් :rofl::P

    එල එල යාළුවෙක්ගෙන් ඉල්ලන් දවසක් use කරලා පලපන් පාවිච්චි නොකර reviews නොදී ;) මන් කඩේ ගිය කියල උන් මට ගෙවනවද බන් , මන් කියන්නේ සාමාන්‍ය phone එකක් charge කරන වෙලාව යන්නේ කියල

    :rofl:දැන් උබ ඔය හැම අයිෆෝන් එකම use කරලද කියවන්නේ.උබ කියන්නේ මොන අයිෆෝන් එක ගැනද?ඉතින් ගෙවන්නේ නැත්නම් මොකෝ මේතරම් වද වෙන්නේ..:rofl::rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    LG වලට වඩා උබල ඒකට කඩේ යන්නේ නෙහ් ඒ වගේ ඇති site එකත් :rofl::P


    LG,samsung හොද නෑ..:rofl::rofl:


    attachment.php

    SEOUL (Reuters, Se Young Lee) — South Korea’s LG Display Co Ltd and the panel-making unit of Samsung Electronics Co Ltd will supply organic light emitting diode (OLED) screens for Apple Inc’s iPhones, the Electronic Times reported on Wednesday citing unnamed sources.

    The report comes after years of speculation that Apple will start using the next-generation technology in its phones. OLED screens are thinner and offer better picture quality than the mainstay liquid crystal display screens.

    Japan’s Nikkei newspaper reported last month that Apple plans to start using OLED screens for iPhones starting in 2018.

    LG and Samsung Display are close to a final agreement with Apple for the screens, the Electronic Times report said, adding the two Korean firms plan a combined 15 trillion won ($12.8 billion) in capital expenditure to build up OLED production capacity over the next two to three years.

    Apple will likely provide some funding to both firms to help with the investments, the paper added.

    LG Display and Samsung Display declined to comment, while Apple could not be immediately reached for comment.

    Samsung Display, which currently supplies OLED smartphone panels to parent Samsung Electronics and Chinese vendors, is likely getting bigger volumes from Apple than LG Display, the paper said.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :rofl:දැන් උබ ඔය හැම අයිෆෝන් එකම use කරලද කියවන්නේ.උබ කියන්නේ මොන අයිෆෝන් එක ගැනද?ඉතින් ගෙවන්නේ නැත්නම් මොකෝ මේතරම් වද වෙන්නේ..:rofl::rofl:

    ඒ කියන්නේ උබට ගෙවනවා ඇති :lol:
    උබල මෙහෙම බොරු දානකොට වද නොවී කොහොමද , අනික android use කරන ගමන් iphone වල reviews නෙට් එකෙන් හොයන් දාන්න තරම් මේච්චර වද වෙලා තියෙන්නේ උබනේ බන් . ඔය ප්‍රශ්නේ උබෙන්ම ඇහුවනම් හරි :rofl::rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    ඒ කියන්නේ උබට ගෙවනවා ඇති :lol:
    උබල මෙහෙම බොරු දානකොට වද නොවී කොහොමද , අනික android use කරන ගමන් iphone වල reviews නෙට් එකෙන් හොයන් දාන්න තරම් මේච්චර වද වෙලා තියෙන්නේ උබනේ බන් . ඔය ප්‍රශ්නේ උබෙන්ම ඇහුවනම් හරි :rofl::rofl:

    උබ දැන් ඔය use කරන අයිෆෝන් එක මොකක්ද කියපන්කො වටේ යන්නේ නැතුව.:rofl:මම වද උනේ නැහැ.අහපු දේට උත්තර දුන්නේ.උබනේ වටේ යන්නේ.:rofl::rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    oke wada kaali balanna use karannama oneda ban.... :rofl::rofl::rofl::rofl:
    Ow machan use karanna ma one.

    Mac Book Pro ekak ganna brand new. Eke macbook eka box eken eliyata ganna lesi wenna podi tag ekak thiyenawa. E tharam podi dewal thiyenawa machan Apple wala. Mama fanboy kenek magulak newei. Godak welawata apita ekapara notice wenne nathi podi dewal thiyenawa Apple eken hithala thiyena.

    Eka iPhone ekakin thawath iPhone ekakata maru wenakota iCloud account ekata login wenna witharai thiyenne. Settings nikanma sync wenawa. Game progress, home screen layout, browser history, etc. Full disk encryption thiyenawa. Phone eka nathi wunath iCloud lock karoth data ganna baha. Phone eka cold boot karath data ganna baha.

    Phone eka ta wathura giyoth charging port eka yata rathu paata indicator ekak thiyenawa. Eka rathu wela nam phone eka on karanna epa kiyanna. iPhone ekak galawala balanna (screw eka ebay thiyenawa). Athula hodata seal karala enne. Ekai phone eka kadunoth hadannath amaru.

    Phone eke awul thiyenawa thamai. Onema device ekaka thiyenawa. Eth build quality athin gaththoth mata iPhones hodai. Mama 2008 idala iPhones use kare. Dan masekata withara kalin phone eka permanent damage wuna wathura gihin. Phone ekak order karala enakal mama Android ekak use kara (Xiaomi). iOS tharam hithata allanne na. Dan ithin gaththa nisa Android ekath use karanawa. IR blaster eka, bluetooth profiles ehema thiyena nisa e paththen Android hodai. Eth day to day use ekata iOS/iPhone.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    melo rahak na apple. ochchara loku nam xiaomi redmi note 3 3gb version(rs. 30,000) ekai apple 6 plus ekai (rs.120,000) compare krapanko. hitapan mama danna.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබ දැන් ඔය use කරන අයිෆෝන් එක මොකක්ද කියපන්කො වටේ යන්නේ නැතුව.:rofl:මම වද උනේ නැහැ.අහපු දේට උත්තර දුන්නේ.උබනේ වටේ යන්නේ.:rofl::rofl:

    use කරන්නේ 6,
    :eek: වද වෙන්නේ නෑ, උබනේ බන් වටේ යන්නේ:rolleyes:, ඔය වටේ ගිහින් විස්තරත් දාලා තියෙන්නේ :rofl:
    අපිට andorid වුනත් එකයි iphone වුනත් එකයි ඔය දෙක compare කරන්න බෑ ,
    හැබැයි උබල වගේ use කරලා නැතුව බොරුවට සියල්ල දත් වගේ net එකෙන් බලල රිවිව්ස් දෙන්නේ නෑ ;)