Apple iPhone වල වාසි සහ අවාසි

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    thanks Bro
    11.gif
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    අනේ මහත්තයො බොරු කියනවා කියලා ඔහොමත් කියන්න ඔට්‍ටු නෑ හරිද...:P:P:Pඇපල් වල තාම 4K නෑ....

    ok :yes:
    4k video recording tama puluwan 6s eke.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අවන්කවම අයිෆෝන් එකේ ඔය කියන තරම් කොලිටියක් නෑ,අයිෆෝන් 6s ඩිස්ප්ලේ එක ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක එන ලොන්තම රෙසොලුෂන් තියෙන ඩිස්ප්ලේ එක:oo:,රෙටිනා ඩිස්ප්ලේ කිව්වට රෙටිනා කියන්නෙ නමක් විතරයි,එහෙම ටෙක්නොලොජි එකක් නෑ,අර උන්ගෙ මවුස් එකට මැජික් මවුස් කියනවා වගේ.ඇති පුකක් නෑ....,අනිත් එක ගෝරිල්ලා ග්ලාස් එක බිම වැටුනට කැඩෙනවා අඩුයි.අයිෆෝන් ඩිස්ප්ලේ එකනම් වැටෙන පමාවට ස්පයිඩර් මෑන් තීම් එක දානවා.ඇත්ත අයිෆෝන් එක ස්ටේබල් වැඩී,ඒ යුනික්ස් නිසා.උන්ගෙ කෙරුවාවක් නෙවෙයි.ඒත් ජේල්බ්‍රේක් කරපු අයිෆෝන් ඕනෙ තරම් ලැග් වෙනවා,මල්ටි ටාස්කින් අන්තිමයි(මේකනම් පියෝ ඇන්ඩ්‍රොයිඩ්වලත් නෑ,ඒත් සැම්සුන්ග් සෝනි එච්ටීසී වෙනම ඇඩ් කරනවා).......,එච්චර ඕනෙ නෑ,උන්ගෙ බැක් බටන් එක නැති එක තමයි මලම පනින්නෙ:rofl:,හෝම් බටන් එක එබුවහම හෝම් එකට එනවා මිසක් කලින් පේජ් එකට යන්නෙ නෑනෙ.උන්ගෙ බැක් එකක් තියෙනවා වම් පැත්තෙ උඩ කෙලවරේ,දකුනු අතෙන් 6s plus එකක් වගේ යූස් කරන එකෙක්ට වම් අතෙන් තමයි බැක් බටන් එක ඔබන්න වෙන්නෙ,නැත්තන් තුන් පාරක් හෝම් බටන් එක ඔබලා පහලට ආවම බැක් එක ඔබන්න ඕනෙ.ඒකට හේතුව ඇපල්ලට ඒක වෙනස් කරන්න බෑ,මොකද කලින් තිබුන පොඩි ඩිස්ප්ලේ වලට හදපු යූ අයි එකමයි තාම තියෙන්නෙ.හදිස්සියෙ උන් බැක් බටන් එක පහලට ගෙනාවොත් ගොන් හැත්ත කෑ ගහයි බැක් එක නැති වෙලා කියලා:rofl::rofl::rofl:.ඔය වගේ ඇපල්ලා නා ගත්තු තැන් සිය ගානක් සහ අයිෆෝන් නොගැනීමට හේතු සිය ගානක් තියෙනවා,අනිත් එක අයිෆෝන් ගත්තු උන් පොහොසත්නම් බිල්ගේට්ස් පවා දුප්පත් වෙන්න ඕනෙ:D,මාස 6ක් පඩිය එකතු කරලා අයිෆෝන් අරගෙන ෂෝ එක දාන උන් වැඩියි ඇත්තටම සල්ලි තිබිලා ගන්න උන්ට වඩා :baffled::baffled::baffled:
    Screen eka left to right swipe karanna back yanna puluwan.
    Mama monthly income eken iPhones aragena monthly expenses settle karagena save karalath thiyenawa.

    Back button eka convention eka ta thibuna ta hama app eke ma back button ekak one na ne. Jailbrake Kara kiyala phone eka lag wenne na. Tweaks hoda ewa dagena balapan kisima awulak na. Winterboard, actions, zeppelin me okkoma hoda vetted software.
    Android wala base kernel eka mokada kiyala Danna wa da? Ekath Unix-like OS ekak thamai.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya

    :yes:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    ekenma.
    11.gif
    Use karapu aya tama danne bn. :yes:
    anit un danne boruwata kegahha witarai :baffled::rofl::lol:

    samsung aran epa una. 80k deela gatta. melo rahak ne. slow wenawa. memory clear karanna ona. ewa gannawata apita ganak denna ona. :D
    anika ban android gatta gattamai eka parai updates awe :angry: :P poor android. ;)
    eka baladdi 6+ eka. :love:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ow bang sorry wenna ona. android os eka :P
    android os tiyena samsung, htc 2ma use kara. 2ma ekai. slow wenawa. hamadama charge ekata gahanna ona. :angry:

    samsung, HTC wage company eka phone ekak hadanne naa ne iphone wage.... itin hari model eka thora ganna dana ganna one... anika battery athin nan iphone chartar...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    samsung aran epa una. 80k deela gatta. melo rahak ne. slow wenawa. memory clear karanna ona. ewa gannawata apita ganak denna ona. :D
    anika ban android gatta gattamai eka parai updates awe :angry: :P poor android. ;)
    eka baladdi 6+ eka. :love:
    Nexus හරි කන්දහාර්ගෙ ලුමියා :P වැරඩුනා ලුමියා ගනින්