Apple iPhone වල වාසි සහ අවාසි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    12400813_479382372270413_3844582509687570767_n.png
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    iphone 6 වෙනකන් දහ ජරාව බන්...

    මම නම් නිකන් දුන්නත් ඒව නම් පාවිච්චි කරන්නේ නෑ...

    වටින කියන දේවල් නිකන් ලැබෙන නෑ බන් :lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    6s එකෙත් තියෙන්නෙ 4k display තමයි බ්‍රෝ
    Sony වල සිංහල අකුරු පේනවද ?

    I'm using a 6s but it doesn't have a 4K display but a In-plane switching LED screen (750 x 1334 pixels), only thing is i can record 4k and watch in a separate 4k screen
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    IOS එක නම් අහන්න දෙයක් නෑ ආයිත් සුපිරි
    ඒත් අවාසි ඔයිට වඩා කොච්චර ඇතිද බන් බන්
    :dull::dull::dull::dull:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඒකෙන්ම.
    චාර්ජින් පෝර්ට් ඒකෙන් වතුර යනව Sony Xperia Z4ඒකේ. Z5 කොහොමද නම් දන්නෙ නෑ

    charge karana port eka hariyata wahannathuwa wathure dammoth ohoma thamai.habai Z4.. Z5 wala e prashneth na.

    mage Z2 eka oni tharam wathure daala thiyenawa man.kisima aulak na wahanna thiyena tika hariyata wahala danawanam. iphone wala ehemawath puluwanda????
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Oke gaanen ithin baageta baagayak thiyenne un un thiyana loku profit margin eka :P Nathuwa oka ochchara watinne na :P