Apple iPhone වල වාසි සහ අවාසි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Apple may be developing a tool to easily transfer data from iPhone to Android

    android-to-ios.jpg

    dan hari nea :P
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    thawa awasi thiyanawa
    lokuma awasiya thama ona welawaka apple company ekata ape phone eka use kala nohaki thathwayata path kirime hakiyawa.

    mama wadi visthara kiyanne na
    error 47
    error 48
    error 53
    mewa gana google karala balanna

    bad warranty.
    high repair cost

    but ios is the best and i believe iphone 4s and 5s are the best phones that apple released comparing to there era
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Apple may be developing a tool to easily transfer data from iPhone to Android

    android-to-ios.jpg

    dan hari nea :P

    coz apple market share එක අඩුවේගෙන එන්නේ...එක නිසා සමහරවිට මේ option එක දෙන්න වෙනවා...මට නම් iphone වල හොදක් තියෙන්නේ කැමරා එක විතරයි...එත් දැන් SONY ඒවගේ කැමරා හොදයි .ඒ වගේම Android OS තියෙනවා lag වෙන්නේ නැති ( MIUI,FLYME ..etc)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇපල් මාර්කට් ශෙයා එක හිටු කියලා බහිනවා 2003 පස්සෙ උන්ගෙ සේල්ස් අඩු උනාමයිලු.උන්ගෙ අයිපෑඩ් ලයින් එක මුලින්ම වැටුනා,දෙවෙනියට මැක් ලයින් එකයි මොබයිල් ෆෝන් ලයින් එකයි වැටිලා.ටිම් කුක් කියනවා බයවෙන්න දෙයක් නෑලු හහා,උන් චයිනා වලින් අයින් වෙලා ඉන්දියාවෙ අයිෆෝන් ඇසෙම්බල් කරන්න හදන්නෙ.හැබැයි කම්පනියනම් ෆොක්ස්කොන්ම තමයි.ඔය කියන තරම් කොලිටි එකක් ඇපල් කැමරාවෙ නෑ,උනුත් යූස් කරන්නෙ සෝනි සෙන්සර්ස් තමයි.ඒත් සැම්සුන්ග්ලා සෝනි සෙන්සර්ස් යූස් කරත්(සැම්සුන්ග් සෙන්සරුත් ෆෝන්වලින් බාගෙක තියෙනවා) උන්ගෙ අලුත් ඩුවල් පික්සල් ටෙක්නොලොජි එක එහෙම සෝනිලගෙවත් නෑ,සැම්සුන්ග් අලුත් එස් 7 එකේ කැම් එක තමයි සුපිරිම කියලා ගොඩක් රිවීවර්ස්ලා රෙකමන්ඩ් කරන්නෙ,ඊලගට නෙක්සස් 6p එකේ කැම් එකත් හොඳයි.අයිෆෝන් කැම් එක f2.2 අපාර්චර් එකක් එක්ක එන්නෙ,ඒ කියන්නෙ සෙන්සර් එකට එන ආලෝකය ගොඩක් අඩුයි,සැම්සුන්ග්ලගෙ f1.7 අපාර්චර් එක.මූ දාලා තියෙන තරම් කොලිටි එකක් ඇපල් ඩිස්ප්ලේවල නෑ,326ppi 720p එල්සීඩී ඩිස්ප්ලේ එකක් තියෙන්නෙ.සැම්සුන්ග්ලාගෙ එන්නෙ 577ppi 1440p සුපර් ඇමෝලඩ් ඩිස්ප්ලේ එකක්.ඇපල්ලා ඊලග ෆෝන් එකට යූස් කරන්න ඉන්නෙ මේ සැම්සුන්ග් ඇමෝලඩ් ඩිස්ප්ලේ එක.දැනටම ඩිස්ප්ලේ මිලියන් 100කට සල්ලි දීලා කියලයි ආරන්චිය,ඔච්චර කොලිටිනම් සැම්සුන්ග්ලගෙන් ගන්න ඕනෙ නෑනෙ,.ගොඩක් උන් ඇපල් නමට උඩ පනිනවා විතරයි,ඔය වගේම තව කම්පනියක් තමයි බීට්ස්.උන්ගෙ හෙඩ්සෙට්වල ගනන්වලට ඊට වඩා සුපිරි කොලිටි බෝස්,සෙන්හයිසර්,ශුඅර් වගේ බ්‍රෑන්ඩ් එකකින් හෙඩ්සෙට් එකක් ගන්න පුලුවන්.ඇපල් කියන්නෙ රේසිපි කම්පනි එකක්,ඒ කියන්නෙ කිසිම දෙයක් උන්ගෙ ටෙක්නොලොජි නෑ,උන් ඔක්කොම එහෙන් මෙහෙන් අරගෙන උන්ගෙ කවරෙ අස්සට දාලා ඇපල් මාර්ක් එකෙන් විකුනනවා.කවරෙ ඇරියම තියෙන්නෙ ඔක්කොම සැම්සුන්ග් ප්‍රොසෙසර්ස්,සැම්සුන්ග් මෙමරි චිප්,එල් ජී ඩිස්ප්ලේ(දැන් තියෙන එක ) TSMC චිප් සෙට්,මදර් බෝඩ් අනන් මනන්.කොටින්ම සොෆ්ට්වෙයාර් පවා යුනික්ස් කර්නල් එක උඩ දුවන්නෙ.උන් ඇන්ඩ්‍රොයිඩ්වලින් කොපි කරපු ෆීචර්ස් ගනන් හදන්න ගියොත් කෙලවරක් නෑ,කොටින්ම ස්ටීව් ජොබ්ස් කියන්නෙ අමුවෙන් අනුන්ගෙ ටෙක්නොලොජි හොරකම් කරපු පොරක්.ඌගෙන් ඒව අහපුවම ඌ කිව්වෙ "Good artist copy,Greate artists steal" කියලා.ඇපල්ලා 2017දි උන්ගෙ ඊලග දශකයේ ටෙක්නොලොජීස් ටික දානවලු,එතන මොකඛරි විශේශ දෙයක් තිබුනෙ නැත්තන් ඇපල්ලා ආයෙත් 90 ගනන්වල උන් හිටිය තැනටම විසි වෙනවා ශුවර්.:P:P:P:P:P:P:P:P
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අහ් අර උඹ ලොකුවට කිව්ව ඇන්ඩ්‍රොයිඩ්වලින් ඇපල්වලට ස්විච් වෙන ඇප් එක සැම්සුන්ග්ලා තමයි ඉන්ටර්ඩියුස් කරේ කෙලින්ම ඇපල් වලින් සැම්සුන්ග්ලට යන්න පුලුවන් සිස්ටම් එකක් විදියට.ඇපල්ලා ඕක දැම්මෙ ඊට පස්සෙ,ඇපල් දිහාම කට ඇරන් බලන් හිටියට ඕවා පේන්නෙ නෑ,පොඩ්ඩක් අනිත් කම්පනි මොනවද කරන්නෙ කියලත් හොයපන්.මමනම් ඕවා ඉගෙනගන්නෙ ආසාවට.ඒක මගෙ හොබි එක නිසා,කවදාහරි මොබයිල් ටෙක්න්ලොජි සයිඩ් එකේ ජොබකට යන්න ආසා නිසා.ඇත්තටම ටෙක් ගන දනගන්න ඕන්නම් ඒවත් එක්ක හිටපන්,එක එක කම්පනිවල පස්සවල් ලෙවකන්නෙ නැතුව.ඇපල්ලා නරකයි කියනවා නෙවෙයි,ඒත් උන්ගෙ මූලික පරමාර්ථය අඩුම වියදමකින් වැඩිම ලාබෙ හොයන්න.ඒක කරන්න ලේසිම වැඩේ සෝෂල් ස්ටේටස් එක හොයන උන්ව ෆෝකස් කරන එක,එහෙම මාර්කට් කරාම හරිම ලේසියි සුද්දොන්ට බඩු විකුනගන්න.සුද්දො කියන්නෙ එක අතකට මහ මෝඩ ජාතියක් බන්.ඒක තමයි ඔය ඉන්දියන් කාරයො එහෙම උන්ගෙ කම්පනි අල්ලන්නෙ කිසි ගේමක් නැතුව.උන් කන්න නැතුව මැරෙන්න වැටිලා ඉද්දි හම්බවෙන රටකජු ඇටේ උනත් කන්න ගෑරුප්පුව හොයන උන්.ඒ වගේ උන් කරන්නෙ මොනවද කියලා බලලා ඒවම කොපි කරන මී හරක් ලන්කාවෙත් ඉන්නවා,නිකමට බලපන් බොරුද කියලා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,573
    113
    $40 බිලියන් loss උනේ ඔය කියනව වගේ ඇපල් වල හොද කමටම තමයි මචන්..ඔව් ඔව්..:yes::lol::lol:

    aapl.jpg
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    $40 බිලියන් loss උනේ ඔය කියනව වගේ ඇපල් වල හොද කමටම තමයි මචන්..ඔව් ඔව්..:yes::lol::lol:

    aapl.jpg

    umbata denata thiyana apple shares wala market value eka kochcharada bung? tak gala umbe android phone eken balala kiyahan..:rolleyes:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඇපල් මාර්කට් ශෙයා එක හිටු කියලා බහිනවා 2003 පස්සෙ උන්ගෙ සේල්ස් අඩු උනාමයිලු.උන්ගෙ අයිපෑඩ් ලයින් එක මුලින්ම වැටුනා,දෙවෙනියට මැක් ලයින් එකයි මොබයිල් ෆෝන් ලයින් එකයි වැටිලා.ටිම් කුක් කියනවා බයවෙන්න දෙයක් නෑලු හහා,උන් චයිනා වලින් අයින් වෙලා ඉන්දියාවෙ අයිෆෝන් ඇසෙම්බල් කරන්න හදන්නෙ.හැබැයි කම්පනියනම් ෆොක්ස්කොන්ම තමයි.ඔය කියන තරම් කොලිටි එකක් ඇපල් කැමරාවෙ නෑ,උනුත් යූස් කරන්නෙ සෝනි සෙන්සර්ස් තමයි.ඒත් සැම්සුන්ග්ලා සෝනි සෙන්සර්ස් යූස් කරත්(සැම්සුන්ග් සෙන්සරුත් ෆෝන්වලින් බාගෙක තියෙනවා) උන්ගෙ අලුත් ඩුවල් පික්සල් ටෙක්නොලොජි එක එහෙම සෝනිලගෙවත් නෑ,සැම්සුන්ග් අලුත් එස් 7 එකේ කැම් එක තමයි සුපිරිම කියලා ගොඩක් රිවීවර්ස්ලා රෙකමන්ඩ් කරන්නෙ,ඊලගට නෙක්සස් 6p එකේ කැම් එකත් හොඳයි.අයිෆෝන් කැම් එක f2.2 අපාර්චර් එකක් එක්ක එන්නෙ,ඒ කියන්නෙ සෙන්සර් එකට එන ආලෝකය ගොඩක් අඩුයි,සැම්සුන්ග්ලගෙ f1.7 අපාර්චර් එක.මූ දාලා තියෙන තරම් කොලිටි එකක් ඇපල් ඩිස්ප්ලේවල නෑ,326ppi 720p එල්සීඩී ඩිස්ප්ලේ එකක් තියෙන්නෙ.සැම්සුන්ග්ලාගෙ එන්නෙ 577ppi 1440p සුපර් ඇමෝලඩ් ඩිස්ප්ලේ එකක්.ඇපල්ලා ඊලග ෆෝන් එකට යූස් කරන්න ඉන්නෙ මේ සැම්සුන්ග් ඇමෝලඩ් ඩිස්ප්ලේ එක.දැනටම ඩිස්ප්ලේ මිලියන් 100කට සල්ලි දීලා කියලයි ආරන්චිය,ඔච්චර කොලිටිනම් සැම්සුන්ග්ලගෙන් ගන්න ඕනෙ නෑනෙ,.ගොඩක් උන් ඇපල් නමට උඩ පනිනවා විතරයි,ඔය වගේම තව කම්පනියක් තමයි බීට්ස්.උන්ගෙ හෙඩ්සෙට්වල ගනන්වලට ඊට වඩා සුපිරි කොලිටි බෝස්,සෙන්හයිසර්,ශුඅර් වගේ බ්‍රෑන්ඩ් එකකින් හෙඩ්සෙට් එකක් ගන්න පුලුවන්.ඇපල් කියන්නෙ රේසිපි කම්පනි එකක්,ඒ කියන්නෙ කිසිම දෙයක් උන්ගෙ ටෙක්නොලොජි නෑ,උන් ඔක්කොම එහෙන් මෙහෙන් අරගෙන උන්ගෙ කවරෙ අස්සට දාලා ඇපල් මාර්ක් එකෙන් විකුනනවා.කවරෙ ඇරියම තියෙන්නෙ ඔක්කොම සැම්සුන්ග් ප්‍රොසෙසර්ස්,සැම්සුන්ග් මෙමරි චිප්,එල් ජී ඩිස්ප්ලේ(දැන් තියෙන එක ) TSMC චිප් සෙට්,මදර් බෝඩ් අනන් මනන්.කොටින්ම සොෆ්ට්වෙයාර් පවා යුනික්ස් කර්නල් එක උඩ දුවන්නෙ.උන් ඇන්ඩ්‍රොයිඩ්වලින් කොපි කරපු ෆීචර්ස් ගනන් හදන්න ගියොත් කෙලවරක් නෑ,කොටින්ම ස්ටීව් ජොබ්ස් කියන්නෙ අමුවෙන් අනුන්ගෙ ටෙක්නොලොජි හොරකම් කරපු පොරක්.ඌගෙන් ඒව අහපුවම ඌ කිව්වෙ "Good artist copy,Greate artists steal" කියලා.ඇපල්ලා 2017දි උන්ගෙ ඊලග දශකයේ ටෙක්නොලොජීස් ටික දානවලු,එතන මොකඛරි විශේශ දෙයක් තිබුනෙ නැත්තන් ඇපල්ලා ආයෙත් 90 ගනන්වල උන් හිටිය තැනටම විසි වෙනවා ශුවර්.:P:P:P:P:P:P:P:P

    ළිඳටම දාලා නේද ඇපල්....:baffled:
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    හම්මේ.. මේ ට්‍රේඩ් එක නිසා ෆෝන් ගැන ගොඩක් දේවල් දැනගත්තා.. wiki123 හොඳ පැහැදිලි විස්තරයක් මචං... දැන් ඉතින් ඔය 110k විතර දීලා ඇපල් එකක් ගන්නවට වඩා,ඒ ගානට ඔය ඒවගේ cam වලට වඩා 10x හොඳ DSLR කැමරාවකුයි ,ඔය කියන features තියන ස්ට්‍රක් වෙන්නේ නැති හොඳ android smartphone එකකුයි දෙකක්ම ගන්න පුළුවන් කියලා හිතෙන්නේ මට විතරද බන්.තව ගානක් ඉතුරුත් වෙයි ;);););).......
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    හම්මේ.. මේ ට්‍රේඩ් එක නිසා ෆෝන් ගැන ගොඩක් දේවල් දැනගත්තා.. wiki123 හොඳ පැහැදිලි විස්තරයක් මචං... දැන් ඉතින් ඔය 110k විතර දීලා ඇපල් එකක් ගන්නවට වඩා,ඒ ගානට ඔය ඒවගේ cam වලට වඩා 10x හොඳ DSLR කැමරාවකුයි ,ඔය කියන features තියන ස්ට්‍රක් වෙන්නේ නැති හොඳ android smartphone එකකුයි දෙකක්ම ගන්න පුළුවන් කියලා හිතෙන්නේ මට විතරද බන්.තව ගානක් ඉතුරුත් වෙයි ;);););).......

    DSLR wade nam hodai. anik wade nam hariyane na :rofl::rofl::rofl:
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    DSLR wade nam hodai. anik wade nam hariyane na :rofl::rofl::rofl:
    හා එහෙනම් DSLR අරන් ඉතුරු ගානට use කරපු ඇපල් එකක්ම ගන්නම්කො.. ඔබට සතුටුයිද දැන්???....................:P:P:P:P;);););););)
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    no FM Radio

    No file sharing

    No SD cards

    mehema smart phone ekaknam ithin wadak na matanam . enisa sadaa android thamai.

    danata use karanne Z2 ekak me aurudda anthimata Z5 ekakata yanna inne.

    ah ban android wala witharada HD video balanna puluwan. ? man oye ahuwamai

    Xperia Z5 premium - 4K display iphone wala koheda owa

    dan fingerprint scanners ehemath godak ewage enawa

    android slow wenne ithin oye 15000 20000 android wala thamai. hari haman ekak aran balapan kochchara apps dammath slow wenawada kiyala

    ඔව් මචන් ඔය ලැග් වෙන්නේ quality නැති ඒවා තමා. මන් xperia z එකක් පාවිච්චි කරා අවුරුදු දෙකක් කිසිම අව්ලක් නැ. මන් ගිය මාසේ ගත්තා xperia Z5 එකක්. අනික මම නම් iphone වල hardware වලට තමා කැමති. මමනම් iphone පාවිචි කරන්න කැමතිනම් නැ. එකට හේතුනම ගොඩක් තියෙනවා. මට iphone 6 එකක් හම්බ උනා මන් එක දුන්න කෙල්ලට.