අඩෝ සිරාවට බන් මටත් ඉස්සර බ්‍රෑන්ඩඩ් ෆෝන් විතරයි ගන්නෙ කියලා පොඩි අමාරුවක් තිබුනා,ඒත් වන් ප්ලස් වන් එකක් අතට ගත්තු ගමන් මචන් කියලා වඩක් නෑ,චයිනීස් උනත් අන්න බඩු.ගානත් අඩුයි,ලැග් කියලා නාමයක් නෑ.ඔක්සිජන් ඕඑස් එක බටර් වගේ.නැත්තන් නෙක්සස් එකක් ගනින්,ඒකත් ගාන අඩුයි.ඊට පස්සෙ නොර්මල් කැම් එකක් ගනින් උඹට කැම් එක ගන්නත් සෑහෙන ගානක් ඉතුරු වෙනවා.හම්මේ.. මේ ට්‍රේඩ් එක නිසා ෆෝන් ගැන ගොඩක් දේවල් දැනගත්තා.. wiki123 හොඳ පැහැදිලි විස්තරයක් මචං... දැන් ඉතින් ඔය 110k විතර දීලා ඇපල් එකක් ගන්නවට වඩා,ඒ ගානට ඔය ඒවගේ cam වලට වඩා 10x හොඳ DSLR කැමරාවකුයි ,ඔය කියන features තියන ස්ට්‍රක් වෙන්නේ නැති හොඳ android smartphone එකකුයි දෙකක්ම ගන්න පුළුවන් කියලා හිතෙන්නේ මට විතරද බන්.තව ගානක් ඉතුරුත් වෙයි.......
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/




.මම දන්න උන්ගේ අයිෆෝන් ගොඩක් වෙලාවට චාර්ජ් වෙන්නම තමා ගහලා තියෙන්නේ.ගෙදරට ආවොත් හොයන්නේ ප්ලග් පොයින්ට් එකක්.
