Apple iPhone වල වාසි සහ අවාසි

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හම්මේ.. මේ ට්‍රේඩ් එක නිසා ෆෝන් ගැන ගොඩක් දේවල් දැනගත්තා.. wiki123 හොඳ පැහැදිලි විස්තරයක් මචං... දැන් ඉතින් ඔය 110k විතර දීලා ඇපල් එකක් ගන්නවට වඩා,ඒ ගානට ඔය ඒවගේ cam වලට වඩා 10x හොඳ DSLR කැමරාවකුයි ,ඔය කියන features තියන ස්ට්‍රක් වෙන්නේ නැති හොඳ android smartphone එකකුයි දෙකක්ම ගන්න පුළුවන් කියලා හිතෙන්නේ මට විතරද බන්.තව ගානක් ඉතුරුත් වෙයි ;);););).......
    අඩෝ සිරාවට බන් මටත් ඉස්සර බ්‍රෑන්ඩඩ් ෆෝන් විතරයි ගන්නෙ කියලා පොඩි අමාරුවක් තිබුනා,ඒත් වන් ප්ලස් වන් එකක් අතට ගත්තු ගමන් මචන් කියලා වඩක් නෑ,චයිනීස් උනත් අන්න බඩු.ගානත් අඩුයි,ලැග් කියලා නාමයක් නෑ.ඔක්සිජන් ඕඑස් එක බටර් වගේ.නැත්තන් නෙක්සස් එකක් ගනින්,ඒකත් ගාන අඩුයි.ඊට පස්සෙ නොර්මල් කැම් එකක් ගනින් උඹට කැම් එක ගන්නත් සෑහෙන ගානක් ඉතුරු වෙනවා.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සරලවම කියනවනම් i phone වලට බනින්නේ i phone ගන්න බැරි උන්...apple යුස් කරන එකෙක් කවදාවත් වෙන බ්‍රෑන්ඩ් එකකට යන්නේ නැ ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට නම් ඔයනියන තරම් විශේෂත්වයක් නෑ ඕකෙ. අසාමාන්ය මිළක් ගෙවලා ඕක ගන්න උන් මෝඩයො කොටින්ම. ෆෝන් එකකට ලක්ෂ එකහමාරක් ගෙවන්න නම් ටිකක් පිස්සු තිබිල මදි :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සරලවම කියනවනම් i phone වලට බනින්නේ i phone ගන්න බැරි උන්...apple යුස් කරන එකෙක් කවදාවත් වෙන බ්‍රෑන්ඩ් එකකට යන්නේ නැ ..

    වෙන බ්‍රෑන්ඩ් එකකට යන්න බැරි වෙන්න වැඩ කටයුතු සිද්ධ කරනවනේ apple කාරයා
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    වෙන බ්‍රෑන්ඩ් එකකට යන්න බැරි වෙන්න වැඩ කටයුතු සිද්ධ කරනවනේ apple කාරයා

    හ්ම්ම්ම් icloud ,online backup හින්ද තමා හිරවෙන්නේ එඋනාට apple පට්ට බන් .. මම iphone 4 ඉදල 6s වෙනකල් ම use කරනවා ..මට වෙන එකකට යන්න හිතෙන්නෙම නැ...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හ්ම්ම්ම් icloud ,online backup හින්ද තමා හිරවෙන්නේ එඋනාට apple පට්ට බන් .. මම iphone 4 ඉදල 6s වෙනකල් ම use කරනවා ..මට වෙන එකකට යන්න හිතෙන්නෙම නැ...

    ඕවට අල්ලල තියාගෙන සල්ලි කඩාගන්නව බන්. android windows වල නම් ඩිවයිස් එක ගත්තට පස්සෙ වෙන වියදම් නෑ paid apps ගන්නෙ නැත්නම්. අයිෆෝන් එකකින් වෙන එකකට බ්ලූටූත් කරන්න වත් බෑ නේද :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඕවට අල්ලල තියාගෙන සල්ලි කඩාගන්නව බන්. android windows වල නම් ඩිවයිස් එක ගත්තට පස්සෙ වෙන වියදම් නෑ paid apps ගන්නෙ නැත්නම්. අයිෆෝන් එකකින් වෙන එකකට බ්ලූටූත් කරන්න වත් බෑ නේද :confused:

    මමත් දිගටම iPhone තමයි යූස් කරේ ඒත් කරන්නෙ මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් නිසා ඇන්ඩ්‍රොයිඩ්/වින්ඩෝස් නුත් නිතර යූස් වෙනවා. මට නම් පුද්ගලිකව බ්ලූටූත් ෆයිල් ශෙයාකරන්නෙ නැහැ දැන් තියන් ෆෝන් වලින් ගන්න ෆොටෝ එකක් බ්ලූටූත් වලින් ශෙයා කරනවට වඩා ඉන්ටර්නෙට් එකෙන් ශෙයා කරන එක ඉක්මන්. ඔතන අවුල තියෙන්නෙ Apple to Non Apple Share කරන්න ගියාම Apple to Apple නම් AirDrop තියනවා ඒක පට්ටම ෆාස්ට්.
    anyway pros and cons තියනවා අනිත් හැම දේවලම වගේ
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    මම iphone 4/5 වෙනකන් පාවිචිචි කළා ..දැන් නම් අපහු apple ගන්නේ නෑ...

    apple phone එක ලෝකයට අපු අලුත ජනප්‍රිය උනා..මොකද එතකොට android ලොකුවට තිබුනේ නැති නිසා...NOKIA symbian එකට ගහන්න apple හොද product එකක් උනා..එදා නම් apple ඇත්තටම හොදයි..නමුත් අද වෙනස් වෙලා...android එක්ක phones ලොකු දුරක් අවා..දැන් සම්ප්‍රදායික apple phone වැඩක් නෑ ....

    අපි phone එකක් ගන්න කොට බලන්නේ මොනවද..ගොඩක් අය නම් brand එකයි model එකයි විතරයි...එතනින් එහාට දෙයක් නෑ ..එත් වර්තමානයේ සම්ප්‍රදායික ක්‍රමයෙන් අයින් වෙලා hardware features , තමන්ට ඕනි පගසුකම් මොනවද කියලා බලලා compare කරලා ගන්නේ phone එක...

    icloud , Siri , 3D touch වගේ පහසුකම් ඕනි අය iphone එකක් ගත්තට කමක් නෑ ..එත් බහුතරයට ඒ පහසුකම් වැඩක් නෑ ..ගොඩක් අයට ඕනි look එකක් තියෙන , speed , colorful display තියෙන හොද cam එකක් තියෙන phone එකක්...එතැනදී දැන් මිනිස්සු compare කරනවා iphone වෙනත් ඒවා එක්ක...Xiaomi, Huawei,HTC ,SONY වගේ ඒවාට යන්නේ ඒ නිසා....ඒ වගේම තමන්ගේ phone එක සම්පුර්ණ පාලනය තමන්ට නැතිව කොම්පැනියට තියෙන එක ගැන මිනිස්සු සතුටු නෑ ....දැන් කොහොමත් apple phone වලට මාර්කට් share එක අඩුවේගෙන එන්නේ ....කෙනෙක් අහයි ඇයි ඇමෙරිකාවේ apple ජනප්‍රිය කියලා..එකට හේතුව තමයි ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන දුරකථන සමාගම් Xiaomi, Meizu වගේ සමාගම් වලට නිළ වශයෙන් ව්‍යාපාරික කටයුතු කරන්න ඇමෙරිකාවේ ඉඩ නැති එක...ඔය site වලින් online ගන්න වෙලා තියෙන්නෙත් උන්ට
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම කලින් පාවිච්චි කරේ iphone 5 ඒකක්. ගත්තෙ 2013-4-18 වෙනිද.
    ගිය අවුරුද්දෙ S6 Edge ඒකක් ගත්තා

    ඒ්ත් මම ඊලග පාර ගන්ඩ බලන් ඉන්නෙ iphone 7 ඒක

    අැයි කියල කිව්වොත්

    මම පාවිච්චි කරපු iphone 5 ඒකේ කවරෙ ගොඩක් සීරිලා හින්දයි බැටරිය අසාමාන්‍ය විදිහට බහින්ඩ පටන් ගත්ත හින්දයි මම ගියා ඒකට 2015 ජූලි මාසෙ istore ඒකට. මෙන්න බොලේ මගෙ ඒකේ බැටරිය ඉදිමිලා කියල තව ලෙඩ වගයකුත් තියනව කියල මට දුන්නෙ නැතෑ අලුත්ම කිරි කිරි iphone 5 ඒකක්.

    වෙන කිරිම ෆෝන් කම්පැනි ඒකක් දෙනවද අවුරුදු ගණන් පරණ ෆාේන් ඒකකට අලුත් ඒකක්??

    ලංකාවෙ iStore නැති ඒක ගැන දුක් වෙනව අැරෙන්ඩ කරන්ඩ දෙයක් නෑ

    දැන් මම පාවිච්චි කරන S6 Edge ඒක අවුරුද්දෙ වොරන්ටිය ඉවර උනාට පස්සෙ ඔක්කොම ඉවරයි...

    ලන්කාවේ නෙමෙයි නේද..?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලන්කාවේ නෙමෙයි නේද..?

    ඒ වුනාට ලංකාවෙදිත් ඔය වගේ රීප්ලේස්මන්ට් ප්‍රෝග්‍රෑම් වලට එලිජිබල් වෙන ෆෝන්වලට Authorized Reseller (BT/FutureWorlds) ලගට අරන් ගියාම හදලා දෙනවා මෙහෙ හදන්න බැරි නම් හරි අලුත් එකක් දෙනවා නම් ඇපල් එකට යවලා ඒක කරලා දෙනවා.
    මම දන්න කෙනෙක් ලග තිබුන මැක් බුක් එකක ඩිස්ප්ලේ පැච් එකක් ඇවිත් ඒක රෙපයාර් කරන්න දුන්නෙ(වොරන්ටි ඉවරවෙලා තිබුනේ) උන් චෙක් කරලා කිවුවා මේකෙ රීප්ලේස්මන්ට් ප්‍රෝගෑම් එකකට එලිජිබල් කියලා ෆ්‍රී ඩිස්ප්ලේ එක මාරු කරලා දුන්නා.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බොරු කියන්න ඕන නැහැ.iphone 6+,6s+ දෙකේ බැටරි ලයිෆ් එක හොදයි.:yes:ඒත් චාර්ජ් වෙන්න යන වෙලාව බලපන්කො.:confused::lol::lol::lol:මං ළග තියෙන LG V10 එක full චාර්ජ් වෙන්න යන්නේ පැයයි විනාඩි පහයි..50% in 40 min (Quick Charge 2.0).:rofl::P.මම දන්න උන්ගේ අයිෆෝන් ගොඩක් වෙලාවට චාර්ජ් වෙන්නම තමා ගහලා තියෙන්නේ.ගෙදරට ආවොත් හොයන්නේ ප්ලග් පොයින්ට් එකක්.:lol::lol:අයියෝ විදින දුකක්.:lol:ඔය තරම් වැඩ දන්නවා කියන අයිෆෝන් කාරයොන්ට බැරි උනානේ ඉක්මනට චාර්ජ් වෙන්න හරි ෆෝන් එක හදාගන්න.:oo:

    R48pWK6.jpg

    8tVgyb3.jpg

    2MYWqYH.jpg

    http://www.phonearena.com/phones/benchmarks

    :lol::lol::lol::lol:

    siraawata ,
    man dakala thiyenawa iphone thiyena un dan powerbank eka gahagenamai inne
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මුළු ලෝකයම apple වලින් අයින් වෙලා මිල අඩු එත් ගුණත්වය උපරිමයෙන් තියෙන වෙන phone වලට යනකොට දුප්පත් රටවලට තාමත් iphone කියන්නේ තමන්ගේ තත්වය පෙන්නන භාණ්ඩයක් වෙනවා.එක සාමන්‍ය දෙයක්.....

    අපේ අයියලත් කරන්නේ මේකම තමයි...apple හොදයි තමයි...එත් අද වෙනකොට apple වලට වඩා වෙන දුරකථන ඉදිරියට එනවා..ඇවිල්ලා තියෙනවා...ලෝකයේම ජංගම දුරකථන වෙළදපොල කොටස බලන්න...apple කොහොමද බැහැලා තියෙන්නේ කියලා...සල්ලි තියෙන රටවල මිනිස්සුත් apple වලින් අයින් වෙලා වෙන phones වලට යනකොට අපේ වගේ දුප්පත් රටවල තාමත් apple ඔලුව උඩ තියාගෙන ඉන්නවා...
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134

    Onama phone ekakata iOS dala denna api gannam :)
    with iCloud, Find my iPhone, Super fast touch ID, Never Lag

    iPhone kiyana namata nemei api nam ganne stable phone ekak use karanna tiyana owmanawata :)
     
    අනේ පල යන්න උබ මේ දුපතෙන් එලියට ගිහින් තියනවනම් කවදාවත් ඔය වගේ කථා කියන්නේ නැ...
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඕවට අල්ලල තියාගෙන සල්ලි කඩාගන්නව බන්. android windows වල නම් ඩිවයිස් එක ගත්තට පස්සෙ වෙන වියදම් නෑ paid apps ගන්නෙ නැත්නම්. අයිෆෝන් එකකින් වෙන එකකට බ්ලූටූත් කරන්න වත් බෑ නේද :confused:

    මොකක් ද බන් app වලින් තියන වැඩේ ඕන ඔකොම වැඩ වලට ඉන්බිල්ඩ් app තියනවා නේ file ෂයරින්ග් වගේ දේවල් නම් මම කරන්නේ නැ ඒ නිසා මටනම් වැඩක් නැ ..අපේ office එකේ වැඩියෙන්ම තියෙන්නේ iphone එනිසා file ශේරින්ග් ඕන උනොත් air drop යුස් කරනවා ..
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    Onama phone ekakata iOS dala denna api gannam :)
    with iCloud, Find my iPhone, Super fast touch ID, Never Lag

    iPhone kiyana namata nemei api nam ganne stable phone ekak use karanna tiyana owmanawata :)

    Xiaomi mi 4 use karanne mama ios arunahama anith hamadema thiyenawa :):)