ඕක ආපු ගමන් නෝමල් එක 3 ක් වත් වෙයි බංතව මාස 4කින් 16 එනවා.
Thanks machan16 series enakal indapan, nothing to loose, 16 minor update ekak nam 15 series thawa aduwata ganna can, or 16 honda upgrade ekak nam kelinma 16 ma ganna.
ඔව්
ඉන්න ඉන්න අඩු වෙනවා
2035 වගෙ වෙනකන් ඉන්නව නන් අයි පෝන් 15 එක 30000 වගෙ ගන්න ඇහැකි![]()
කෙටියෙන්ම කිව්වොත් මේක තමා මගෙත් කථාව..Awuruddak thisse phone ekak ganna balan inne.
Ekak awa gaman ganne nethuwa innawa kattiya user experience danakam, ita passe tikak aduwenakam innawa.
Ohoma iddi eke next version eka Enna masa 3,4k thiyenne.
Passe hithenawa aparade meka ganne, new version ekama gannawa kiyala.
Ita passe new version ekatath uda tikama repeat wenawa.
Pixel 7pro eke idan ganna inne. Pixel, Samsung, apple compare Kara kara![]()
Math hithuwe ehema thamai eth gaththata passe thamai therune iphone eka maru kiyalaman sathiyakata kalin gaththa s24ultra ekak
patta pata pata
iphone gaththam karadara wadi android walata wada
මම අනිත් ඒවා ගොඩක් පාවිච්චි කරලා තියනවා මං. ඇපල් එකක් තමයි පාවිච්චි කරන්න ආසාවෙන් ඉන්නේ.s23 ultra ekath dan adu apple ma ona nattan ekath balapan
ගාණ ගොඩක් වැඩීනේ බංගන්නවා නම් ප්රෝ වලින් උඩ ගන්න
aran tika dhawasin umbata terei.. gannakota specifications compare karala balapanගාණ ගොඩක් වැඩීනේ බං
Koheda bn place ekaපොඩ්ඩක් හිටපන් තව අඩුවෙනවා. මගෙ යාළුවෙක් ගත්තා දවස් හතරකට කලින් 15 pro max 364990, අද 359990
Iphone 14 pro Max ekai 15 pro max ekai athara 10k wagene bn wenasa ithin.16 series enakal indapan, nothing to loose, 16 minor update ekak nam 15 series thawa aduwata ganna can, or 16 honda upgrade ekak nam kelinma 16 ma ganna.
එතනින් ගන්න . ගොඩක් උන් හොඳයි කියනවා නෙ. Apple asiaApple asia 364 bn..