Apple Iphone 5G enable උනානේ....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම මේ නිකන් දැනගන්න අහන්නේ....:confused: 16.4 අප්ඩේට් එක ආවනේ...:love:. ලංකාවේ මොබිටෙල්, ඩයලොග් වල 5G වැඩද බන් ෆෝන් එකේ???:nerd::nerd:

    16.4 පස්සෙනේ ලංකාවට 5G enable උනේ... වැඩද බන් ලංකාවේ??? :D
     
    • Like
    Reactions: NRTG

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    16.4 eke enable wela thiyenne 5G SA (Stand Alone) networks walata witharai. Lankawe 5G SA networks na. Dialog, Mobitel dekama 4G LTE core network walin thamai 5G trial run karanne. Ekata kiyanne 5G NSA (Non Stand Alone) kiyala.

    Kohomath trial networks walata Apple 5G enable karanne na.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    16.4 eke enable wela thiyenne 5G SA (Stand Alone) networks walata witharai. Lankawe 5G SA networks na. Dialog, Mobitel dekama 4G LTE core network walin thamai 5G trial run karanne. Ekata kiyanne 5G NSA (Non Stand Alone) kiyala.

    Kohomath trial networks walata Apple 5G enable karanne na.
    india trial walata enabled... (mata wedak ne. mn lankawe neme. nikan ahuwe :) )
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සල්ලි දීලා Phone අරන් මුන් කන කට්ටක්
    😉ඇපල් නේ.perfect ස්මාර්ට් ෆෝන්.
    අපි ඔය trail රෙද්දවල් වලට ෆෝන් පාවිච්චි කරන්න දෙන්නේ නෑ. අපි 5G ඇවිත් එක ස්ථාවර උනාම , ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ඒව පාවිච්චි කරලා හොඳ නරක බලලා තීරණය කලාම තව අවුරුදු 6කින් විතර 5G දෙන්න නන්. එතකම් පුක නොදී ඉන්න.
    මීට ටිම් කුක්😉😉
     
    • Haha
    Reactions: NRTG and teen_wolf