Apple iphone 5S

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මම Apple iphone 5S එකක් ගන්න හිතාගෙන ඉන්නේ ..
    මම දැනට LG Nexus 5 එකක් පාවිච්ච් කරන්නේ..
    තේරුමක් වෙයිද බන් මේ වැඩෙන්..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    උබ වැරදි තැන ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ මචෝ
    මේක elakiri talk එකේ දාන්න
    chat එකේ දැම්මාට කවුරුවත් බලන්නේ නැහැ .
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    :oo:
    උබ වැරදි තැන ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ මචෝ
    මේක elakiri talk එකේ දාන්න
    chat එකේ දැම්මාට කවුරුවත් බලන්නේ නැහැ .

    Thank You..