Apple iPhone 7 128GB or Apple iPhone 7 Plus 32GB ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මචන්ලා ..
    Apple iPhone 7 128GB එකක් ගන්නද ? Apple iPhone 7 Plus 32GB එකක් ගන්නද ? එහෙමත් නැත්නම් Apple iPhone 6s 128GB එකක් ගන්නද ?

    Apple iPhone 7 එකෙයි Apple iPhone 6s එකෙයි ලොකු වෙනසක් තේරෙන්නේ නෑ කියලා හුගක් අය කියනවා. ඒ නිසා 6s එකක්ට් යනවනම් මගේ ගාන ඉතුරුයි.

    උබලගේ අදහස් පොඩ්ඩක් කියපල්ලකෝ මොකක්ද කරන්න හොඳ කියලා.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    32gb aran therumak na. 128 watinawa. 7 plus mama nam ganne kohoma hari. 6s ganna epa. 7 ekata yanna
     
    • Like
    Reactions: code320c

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මචන්ලා ..
    Apple iPhone 7 128GB එකක් ගන්නද ? Apple iPhone 7 Plus 32GB එකක් ගන්නද ? එහෙමත් නැත්නම් Apple iPhone 6s 128GB එකක් ගන්නද ?

    Apple iPhone 7 එකෙයි Apple iPhone 6s එකෙයි ලොකු වෙනසක් තේරෙන්නේ නෑ කියලා හුගක් අය කියනවා. ඒ නිසා 6s එකක්ට් යනවනම් මගේ ගාන ඉතුරුයි.

    උබලගේ අදහස් පොඩ්ඩක් කියපල්ලකෝ මොකක්ද කරන්න හොඳ කියලා.

    මම නම් කියන්නෙ iPhone 6S 64GB එකක් ගන්න. 64GB හොදටම ප්‍රමාණවත්. 128GB ගන්නව කියන්නෙ බොරුවට සල්ලි නාස්ති කිරීමක්. iPhone 7 එක ගන්න එපා තේරුමක් නෑ. 6S එක usability එක අතිනුත් හොදයි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    මම නම් කියන්නෙ iPhone 6S 64GB එකක් ගන්න. 64GB හොදටම ප්‍රමාණවත්. 128GB ගන්නව කියන්නෙ බොරුවට සල්ලි නාස්ති කිරීමක්. iPhone 7 එක ගන්න එපා තේරුමක් නෑ. 6S එක usability එක අතිනුත් හොදයි.

    umba gawa tiyenne iPhone 6S 64GB ekakda? :rolleyes:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    මස්සිනා ගත්තා ගිය සතියේ iPhone 7 Red එකක්. BT Options ලගෙන්. 128k වුනා.