Apple lap ekak

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,991
    5,139
    113
    ඇපල් ලැප් එකක් ගන්න යන්නෙ. කොහෙන්ද බන් ගන්න හොද place එක warranty එක්ක. ලංකාවෙ agent ල කවුද?
     
    • Like
    Reactions: kash123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මම BT Options එකෙන් අරන් තියෙන්නෙ
    වොරන්ටි හරි මොනවා හරි ඇපල් එකෙන්ම රීප්ලේස්මනට් දෙන එකකට එලිජිබල් උනත් කිසිම අවුලක් නැතිව කරලා දෙනවා
     
    • Like
    Reactions: manarrow

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    mamath ganna hitan inne aith use karala ne kawadawath ... windows walain karanna puluwan a wa hemadema karanna puluwanda?

    iphone num use karanawa ...

    මැක් වලටම කියලා හදපු ගේම් නැහැ ඒත් සමහර ගේම් නම් තියනවා ඒක නිසා වින්ඩෝස් තරම් ගේම් නම් නැහැ ඒත් සොෆ්ට්වෙයා වල කිසිමඅවුලක් නැහැ ඔය ප්‍රසිද්ධ සොෆ්ට්වෙයා කම්පැනි(Microsoft Offce, Adobe Creative Suite.... etc) හැම එකකම මැක් වර්ශන් තියනවා එහෙම නැති ඒව තිබුනොත් මැක් වලට හොදට සෙට්වෙන වෙන සොෆ්ට්වෙයා තියනවා

    වින්ඩෝස් වල කරන්න පුලුවන් හැම දෙයක්ම කරන්න පුලුවන් ඕන නම් වින්ඩෝස් දාගන්නත් පුලුවන්