Me chips tawa kotchara develop karanna puluwanda ban.mokadda physical limit eka. :oo:
Emios Well-known member Dec 10, 2009 74,238 66,660 113 May 14, 2024 #1 Me chips tawa kotchara develop karanna puluwanda ban.mokadda physical limit eka. Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,775 197,901 113 Colombo, Sri Lanka May 14, 2024 #2 Emios said: Me chips tawa kotchara develop karanna puluwanda ban.mokadda physical limit eka. Click to expand... අනිත් එව්වා, M 1 එකෙන් M 3 එකට ගිය තරම් ඩිවලොප්මන්ට් එකක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා ගොඩක් බ්ලොග් වල කියන්නේ .... කලින් තිබුණු චිප් දෙකක් එකට අමුනලා ප්‍රෝ එකට යන කන්සෙප්ට් එක අතහැරියලු. ඒ වෙනුවට එකම චිප් එක ඇතුලේ performance වැඩි කරන හැටි ගැන තමයි අවදානය දෙන්නේ Reactions: Tharaka25 and Tharaka_x
Emios said: Me chips tawa kotchara develop karanna puluwanda ban.mokadda physical limit eka. Click to expand... අනිත් එව්වා, M 1 එකෙන් M 3 එකට ගිය තරම් ඩිවලොප්මන්ට් එකක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා ගොඩක් බ්ලොග් වල කියන්නේ .... කලින් තිබුණු චිප් දෙකක් එකට අමුනලා ප්‍රෝ එකට යන කන්සෙප්ට් එක අතහැරියලු. ඒ වෙනුවට එකම චිප් එක ඇතුලේ performance වැඩි කරන හැටි ගැන තමයි අවදානය දෙන්නේ
xengine Well-known member Feb 24, 2021 3,470 7,193 113 May 14, 2024 #3 මේ M චිප් වල Storage එකයි, Memory එකයි CPU එකයි GPU එකයි ඔක්කොම එකට එන එක නම් මාරම අව්ල් බන්. Reactions: NRTG
mastech Well-known member Oct 16, 2023 1,177 1,645 113 ගෙවල් ලග May 14, 2024 #4 නැනො මිටර් ගාන අඩු කර කර ට්‍රාන්සිස්ටර් ගාන වැඩි කරනවා, Reactions: NRTG