Apple Mac පාවිච්චි කරන අය එන්න

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    utility type එකේ ඒව නං මම කීපයයි යූස් කරන්නෙ
    download shuttle - download manager
    Free download manager - download manager, torrent
    Step Two - 2FA Code generator
    Pixelmator pro - Photo editing
    Cloud flare warp - vpn/Bypass dialog torrent speed limit

    Day-today use කරන ඒව නං
    Xcode
    Android studio
    VSCode
    Postman
    Git/Sourcetree
    Bitwarden
    VLC
    FileZilla
    Postman
    Sinhala Dictionary (from MacAppstore)
    MySQL Workbench
    Draw.io desktop app
    iTerm
     
    • Like
    Reactions: thilina_k and NRTG

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Copy
    Command+Option+V

    Mewwanan aththatama gon scene

    epa wenawa anith OS pawichchi karana gaman Mac commands use karanna giyama
    mge CMD+X V wada option key eka press karanna one na

    use karanne Google chrome and Office (IT newe e nisa app use wenne nah)
     
    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    Sublime/ VS Code
    VOX Player : audio
    Pot player : video/subtitle
    Gom player : video
    iTerm : terminal
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    mge CMD+X V wada option key eka press karanna one na

    use karanne Google chrome and Office (IT newe e nisa app use wenne nah)
    මේක අදාල වෙන්නෙ ෆයිල් වලට
    CMD + C, V දෙක copy, paste
    cut and paste කරන්න ඕන නං CMD + Option + V ඕන නැත්තං CMD +X ගහල CMD +V ගැහුවත් කොපි වෙන්නෙ.

    text වලට CMD + X, V වැඩ කරනවා කට් පේස්ට් කරන්න පුලුවන්
     
    • Love
    Reactions: Nidarshana_k

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    මේක අදාල වෙන්නෙ ෆයිල් වලට
    CMD + C, V දෙක copy, paste
    cut and paste කරන්න ඕන නං CMD + Option + V ඕන නැත්තං CMD +X ගහල CMD +V ගැහුවත් කොපි වෙන්නෙ.

    text වලට CMD + X, V වැඩ කරනවා කට් පේස්ට් කරන්න පුලුවන්
    Matanan therenne na apple lage sithum pathum
    command = ctrl
    control = right click
    Option = alt

    mathaken karanawa misak logic ekaknan penne na.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Matanan therenne na apple lage sithum pathum
    command = window ctrl
    Option = right click
    control ???

    mathaken karanawa misak logic ekaknan penne na.
    ඕක එක එකාගෙ ස්ටෑන්ඩඩ් නේ

    ඇත්තටම GUI OS එකක් මුලින් හැදුවෙ ඇපල්ලා නේ
    උන් ඉතින් උන්ට ඕන විදියෙ ශෝට්කට් හැදුවෙ, ඊට පස්සෙ නෙ Windows හැදුවෙ, උන් තමයි ඉතින් මැක් වල විදිය ෆලෝ කරන්නෙ නැතිව වෙනස් විදියට ශෝට්කට් හැදුවෙ
    අපි ඉතින් මුලින් වින්ඩෝස් යූස් කරපු නිසා තමයි ඕවයෙ ලොජික් එකක් තේරෙන්නෙ නැත්තෙ.
    නැත්තං ඉතින් ඕකෙ ප්‍රශ්නයක් නැහැ, වින්ඩෝස් වැඩිපුර දෙනෙක් යූස් කරා කියලා අරුන් මුලින් හදපු විදිය වෙනස් කරන්න ඕනත් නැහැනේ

    මැක් වල ඇත්තටම රයිට් ක්ලික් එකක් නැහැ, ඇපල් මවුස් වල එක බටන් එකයි තියෙන්නෙ. option + click කියන්නෙ secondary click එක
    right click එක සෑහෙන්න අපිට හුරු වෙලා නිසා ඉතින් දැන් ඒක right click එකටම මැප් වෙලා තියෙනවා ඉතින්
     
    Nope Macos is based on Unix. So is linux. Windows un MacOS based karan Windows haduwe.
    Unix system eka complication ekak nathuwa hariyata follow karanne Windows and Linux. MacOS mona magulak hithwada danne na. Mata hithenawa unta mokak hari scene ekak karaganna bari wela gahapu kungngayak kiyala command button eka.

    PS : Sorted
    https://www.quora.com/Why-do-Apple-...-they-insist-on-using-them-instead-of-control

    Nama wenas karapu button eka puruddata gihin dan ohe karagena yana scene ekak thiyenne
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මේක අදාල වෙන්නෙ ෆයිල් වලට
    CMD + C, V දෙක copy, paste
    cut and paste කරන්න ඕන නං CMD + Option + V ඕන නැත්තං CMD +X ගහල CMD +V ගැහුවත් කොපි වෙන්නෙ.

    text වලට CMD + X, V වැඩ කරනවා කට් පේස්ට් කරන්න පුලුවන්
    dn tama file ekak cut karala paste kale 1st time drag krala dana ekama tama kale mama Bin ekatai documents walatai mechchara kalayak..