Apple macbook එකකට windows දාන්නෙ කොහොමද ?
මම google එකෙන් බලලා RUFUS වලින් bootable pen එකක් හදාගෙන
boot camp හරහා වැඩේ කරගෙන ආවා.
නමුත් hard එන partition කරලා ඉවර උනාට පස්සෙ message එකක් එනවා CD Rom
එක හොයාගන්න බැහැ කියලා.
ඉතිං එතනින් එහාට steps ටික මට කරගන්න අමාරුයි. පුළුවන් අය මට උදවු කරනවද please.
මම windows install කරන්නෙ off line ඉදගෙන.
online කරන්නම ඕන නැහැ නේද ?

Last edited: