Apple Magic Mouse & Magic Keyboard

recommend කරනවද?

  • ඔව්

    Votes: 19 82.6%
  • නැහැ

    Votes: 4 17.4%

  • Total voters
    23

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    a1644_a1657_0.jpg

    1) Apple Magic Mouse 2 and/or Magic Keyboard 2 පාවිච්චි කරන එවුන් කවුද මේකේ?
    2) ලංකාවෙන් ගන්නවනම් කීයක් වගේ වෙනවද Mouse ($79), Keyboard($99)?
    ගෙවන ගානට 1ක් value තියෙනවද?
    3) Magic mouse එක ටිකක් flat නිසා ගොඩක් වෙල එක දිගට use කරන්න අමාරු‍යි (uncomfortable) කියන්නෙ ඇත්තද?
    4) magic keyboard එක ගොඩක් typing (coding) කරන කෙනෙක්ට ගැළපෙනවද (comfortability/long term use) mechanical keyboard එකක් ගන්නවට වඩා?

    https://www.apple.com/shop/product/MLA02LL/A/magic-mouse-2-silver?fnode=56
    https://www.apple.com/shop/product/MLA22LL/A/magic-keyboard-us-english
     
    • Like
    Reactions: imhotep

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Oya ganan walata lankawe nam gana amaru wei machan. podak ebay balapan second hand ekak wage. eth Apple eka gana nam therumak naha, Logitech keyboards balana ewath sahena hondai Apple ekata wada labai godak welawal wala.
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Oya ganan walata lankawe nam gana amaru wei machan. podak ebay balapan second hand ekak wage. eth Apple eka gana nam therumak naha, Logitech keyboards balana ewath sahena hondai Apple ekata wada labai godak welawal wala.

    OK machan mama balannam. Keyboard ekanam logitech wage brand ekakin ganna eka hondai kiyala matath hithuna.
    mouse ekanam ganna balanne mama gestures godak use karna nisai
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Using both magic mouse and the keyboard at work.
    Love all the gesture recognition in themouse and mouse and keyboard in general.
    I'm using a mac though. No idea how it works on Windows.
    I code on my keyboard and I really like it. Mouse is pretty comfortable for me. No complains.
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Using both magic mouse and the keyboard at work.
    Love all the gesture recognition in themouse and mouse and keyboard in general.
    I'm using a mac though. No idea how it works on Windows.
    I code on my keyboard and I really like it. Mouse is pretty comfortable for me. No complains.

    ah ela machan
    thanks for the info
    I'm also intending to use it with a mac
    :):)
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,170
    1,757
    113
    Rs 31,000~32,000 , apple numeric keyboard and mouse

    unna gaman mouse eka pissu kelinawa ban tama case ekak hoya gannda baa

    case

    interference

    Some household devices that operate on the 2.4GHz band can interfere with Bluetooth, such as cordless telephones, baby monitors, microwaves.
    Metal objects can also cause problems for your Bluetooth connection, so make sure there are no metal objects between your devices.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මාත් ගොඩක් කල් යූස් කරා
    මැජික් මවුස් එකයි මැජික් කී බෝඩ් එකයි (iMac එක යූස් කරපු කාලෙ)
    මැක් එකක් එක්ක යූස් කරනවා නම් පට්ටම සිරා
    මවුස් එකේ ගෙස්චර්ස් වැඩ කරනවා ටච් පෑඩ් එකක් වගේ. ස්ක්‍රොලින් ස්මූත් (නෝමල් වීල් තියන මවුස් එකේ ස්ක්‍රොල් වෙන්නෙ කට්ට කට්ට විදියටනේ මේක ස්මූත්ලි ස්ක්‍රොල් වෙනවා වෙනස තේරෙන්න යූස් කරලම බලන්න ඕන)

    හැබැයි මේ ගොඩක් ෆීචර්ස් වැඩ කරන්නෙ මැක් ඕස් එකේ විතරයි වින්ඩෝස් වල ගෙස්චර් කොහොමද දන්නෙ නැහැ ස්ක්‍රොලින් නම් ස්මූත් වෙයි
     
    ela machan
    math mage macbook ekath ekka use karanna thamai ganna baluwe
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Rs 31,000~32,000 , apple numeric keyboard and mouse

    unna gaman mouse eka pissu kelinawa ban tama case ekak hoya gannda baa

    case

    interference

    Some household devices that operate on the 2.4GHz band can interfere with Bluetooth, such as cordless telephones, baby monitors, microwaves.
    Metal objects can also cause problems for your Bluetooth connection, so make sure there are no metal objects between your devices.

    ohoma kathawak ahuwamai
    ube ekata warranty nadda?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Some prefer the Magic Keyboard with Numeric keypad. This is expensive but the users tell me that it's more comfortable.
     
    • Like
    Reactions: kalhara96

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    I used that came with my 24" mac and I loved it. used it with windows 7 (parallels) and nothing to complain (this is because gestures in mac will apply to parallels also) however,I did not use mouse & keyboard with windows laptop though.:eek:
    now I use mac air, no need of those. trackpad does it all. sold that mac to a friend btw.:nerd:

    in my opinion, to get most out of the apple devices, you have to use those with them. maybe windows 8 and above will support quarter the gestures (maybe, just maybe) and not as mac os.:cool:
     
    Last edited:
    • Like
    Reactions: kalhara96

    erandak

    Active member
  • Jan 3, 2007
    130
    168
    43
    IMG-8605.jpg

    ලංකාවෙනම් ගාන දන්නේ නැහැ,

    Magic Keyboard 2 - button press කරන feeling එක හොඳයි. හොඳ play ekak, feedback ekak තියෙනවා. Comfortable. 3 months වගේ charge එකක් තියෙනවා. recommend කරනවා

    Magic Mouse 2 - උඩ ටච් පෑඩ් එක වගේ හින්දා horizontal vertical scroll කරන්න පුළුවන්.අවුලකට තියෙන්නේ charge කරද්දී පාවිච්චි කරන්න බෑ. 1month wage charge එක තියෙනවා. comfortable ලොකු වෙලාවක් පාවිච්චි කරන අවුලක් නෑ.. recommend කරනවා
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    thanks guys

    kisima issue ekak na machan.

    Some prefer the Magic Keyboard with Numeric keypad. This is expensive but the users tell me that it's more comfortable.

    I used that came with my 24" mac and I loved it. used it with windows 7 (parallels) and nothing to complain (this is because gestures in mac will apply to parallels also) however,I did not use mouse & keyboard with windows laptop though.:eek:
    now I use mac air, no need of those. trackpad does it all. sold that mac to a friend btw.:nerd:

    in my opinion, to get most out of the apple devices, you have to use those with them. maybe windows 8 and above will support quarter the gestures (maybe, just maybe) and not as mac os.:cool:

    බම්පි

    IMG-8605.jpg

    ලංකාවෙනම් ගාන දන්නේ නැහැ,

    Magic Keyboard 2 - button press කරන feeling එක හොඳයි. හොඳ play ekak, feedback ekak තියෙනවා. Comfortable. 3 months වගේ charge එකක් තියෙනවා. recommend කරනවා

    Magic Mouse 2 - උඩ ටච් පෑඩ් එක වගේ හින්දා horizontal vertical scroll කරන්න පුළුවන්.අවුලකට තියෙන්නේ charge කරද්දී පාවිච්චි කරන්න බෑ. 1month wage charge එක තියෙනවා. comfortable ලොකු වෙලාවක් පාවිච්චි කරන අවුලක් නෑ.. recommend කරනවා

    thanks guys :):):)