1) Apple Magic Mouse 2 and/or Magic Keyboard 2 පාවිච්චි කරන එවුන් කවුද මේකේ?
2) ලංකාවෙන් ගන්නවනම් කීයක් වගේ වෙනවද Mouse ($79), Keyboard($99)?
ගෙවන ගානට 1ක් value තියෙනවද?
3) Magic mouse එක ටිකක් flat නිසා ගොඩක් වෙල එක දිගට use කරන්න අමාරුයි (uncomfortable) කියන්නෙ ඇත්තද?
4) magic keyboard එක ගොඩක් typing (coding) කරන කෙනෙක්ට ගැළපෙනවද (comfortability/long term use) mechanical keyboard එකක් ගන්නවට වඩා?
https://www.apple.com/shop/product/MLA02LL/A/magic-mouse-2-silver?fnode=56
https://www.apple.com/shop/product/MLA22LL/A/magic-keyboard-us-english



