හැමෝම දන්නවා ඇතිනේ මේ Apple Music කියන්නේ මොකක්ද කියලා.
Spotify, YouTube Music වගේ සල්ලි ගෙවල සින්දු අහන එකක්.
දැනට Apple Music එක ලංකාවට වැඩ එත් දන්නා තරමින් මාසෙට $9.99(Rs.1700++)ක් ගෙවන්න ඕනේ.
එත් ඉන්දියාවට ₹99 ක් ඒ කියන්නේ ආසන්නව ලංකාවේ රුපියල් 250ක්.

මේක ගන්නවා නං කොහොමද ගන්නේ ඉන්දියාවේ ගාණට?

හැම වෙලේම VPN දාන්නත් කම්මැලි. අනික cards ලංකාවේ ඒවානේ..

පාවිච්චි කරන නැත්තන් දන්නා කියන අය ඉන්නවද මේ ගැන...???