harima basic deth nikan, hadata giya wage mun pumbanne 
munge payment gateway eka gana kiyanneApi com bank add krn dn tikk dawasne. Mun first wenne kohomada
HNB becomes the first bank to bring Apple Pay and Google Pay kiyalane kiyanne combank google pay witharai apple pay dunne na thamaApi com bank add krn dn tikk dawasne. Mun first wenne kohomada
IPG bn me. Card neme.HNB becomes the first bank to bring Apple Pay and Google Pay kiyalane kiyanne combank google pay witharai apple pay dunne na thama
තේරුනේ නෑ...oka IPG use karana Merchant lata vitrai, (business - e commerce) Cybersource haraha Active wenne, ada ape website eketh active kara, Apple pay nan foreign customerlt hari applle pay enable krgen inn ayat vitri gewnna puluwn
to ptovide Apple Pay and Google Pay both wenna athiApi com bank add krn dn tikk dawasne. Mun first wenne kohomada
apple pay nam ban qr ekak enawa, eka scan kala pay kala phone eken... araka redirect wenawaතේරුනේ නෑ...
mobitel website එකෙන් reload එකක් දානව කියල හිතමුකො...
website එකට ගිහින් අදාල numbers amount feed කරල proceed කරනකොට last stage එකේදී HNB වගේ bank එකකින් දෙන pryment gateway interface එක එනවා. card details Cvv දැම්මා OTP දැම්මා එච්චරයි.
ඔයා කියන විදියට apple pay internet payment Gateway එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක විස්තර කරන්න පුළුවන්ද?
ohomai man nam apple pay thiyena ewata pay karala thiyenneCard Details අනන් මනන් ඕනේ නැහැ කෙලින්ම Google Wallete හරි Apple Pay කියලා Special Buttons දෙකක් යටින් වැටෙනවාතේරුනේ නෑ...
mobitel website එකෙන් reload එකක් දානව කියල හිතමුකො...
website එකට ගිහින් අදාල numbers amount feed කරල proceed කරනකොට last stage එකේදී HNB වගේ bank එකකින් දෙන pryment gateway interface එක එනවා. card details Cvv දැම්මා OTP දැම්මා එච්චරයි.
ඔයා කියන විදියට apple pay internet payment Gateway එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක විස්තර කරන්න පුළුවන්ද?
පොඩි Merchants ලට මරු මෙක. කොහොමද Fees?