Apple Pay & Google Pay with HNB?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,506
    1
    3,533
    113
    Earth

    599945714_1318054843696218_2391772016243844240_n.jpg
     
    average_breakfast

    Active member
  • Jul 10, 2025
    173
    222
    43
    oka IPG use karana Merchant lata vitrai, (business - e commerce) Cybersource haraha Active wenne, ada ape website eketh active kara, Apple pay nan foreign customerlt hari applle pay enable krgen inn ayat vitri gewnna puluwn
     
    • Like
    Reactions: RottenCOLT

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    693
    372
    63
    oka IPG use karana Merchant lata vitrai, (business - e commerce) Cybersource haraha Active wenne, ada ape website eketh active kara, Apple pay nan foreign customerlt hari applle pay enable krgen inn ayat vitri gewnna puluwn
    තේරුනේ නෑ...
    mobitel website එකෙන් reload එකක් දානව කියල හිතමුකො...
    website එකට ගිහින් අදාල numbers amount feed කරල proceed කරනකොට last stage එකේදී HNB වගේ bank එකකින් දෙන pryment gateway interface එක එනවා. card details Cvv දැම්මා OTP දැම්මා එච්චරයි.
    ඔයා කියන විදියට apple pay internet payment Gateway එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක විස්තර කරන්න පුළුවන්ද?
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,747
    2,719
    113
    HNB use කරන්නෙ Cybersource IPG එක. උන්ගෙන් IPG අරන් තියන merchants ලගෙන් ගන්න බඩු වලට අපි pay කරන්න ගියොත් ඔය wallet 2 දෙනව payment option විදියට.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,664
    21,664
    113
    ගම මහනුවරයි
    තේරුනේ නෑ...
    mobitel website එකෙන් reload එකක් දානව කියල හිතමුකො...
    website එකට ගිහින් අදාල numbers amount feed කරල proceed කරනකොට last stage එකේදී HNB වගේ bank එකකින් දෙන pryment gateway interface එක එනවා. card details Cvv දැම්මා OTP දැම්මා එච්චරයි.
    ඔයා කියන විදියට apple pay internet payment Gateway එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක විස්තර කරන්න පුළුවන්ද?
    apple pay nam ban qr ekak enawa, eka scan kala pay kala phone eken... araka redirect wenawa :yes: ohomai man nam apple pay thiyena ewata pay karala thiyenne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    තේරුනේ නෑ...
    mobitel website එකෙන් reload එකක් දානව කියල හිතමුකො...
    website එකට ගිහින් අදාල numbers amount feed කරල proceed කරනකොට last stage එකේදී HNB වගේ bank එකකින් දෙන pryment gateway interface එක එනවා. card details Cvv දැම්මා OTP දැම්මා එච්චරයි.
    ඔයා කියන විදියට apple pay internet payment Gateway එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක විස්තර කරන්න පුළුවන්ද?
    Card Details අනන් මනන් ඕනේ නැහැ කෙලින්ම Google Wallete හරි Apple Pay කියලා Special Buttons දෙකක් යටින් වැටෙනවා
    ඒක Click කරන්න විතරයි තියෙන්නේ තමන්ගේ Phone එකේ Google Wallet හරි Apple Pay හරි Active වෙලා තියෙනවා නම් Auto Payment එක වෙනවා .
    Only One Click
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,129
    6,662
    113
    පොඩි Merchants ලට මරු මෙක. කොහොමද Fees?

    6. Fees and Pricing​

    The Seller shall not be charged a Merchant Discount Rate (MDR) or any fees for the use of HNB Accept during Accept pilot period. Upon conclusion of the pilot, the Bank may, at its discretion, introduce and impose applicable fees for the continued use of the service. Sellers are prohibited from applying surcharges or imposing additional fees on Buyers for card payments unless permitted by law and approved by the Bank.

    https://hnb.lk/visa-accept-terms-conditions
     
    • Haha
    Reactions: Lionzzz