apple phone help

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    mata nam iphone 5s eka fatta. :) Touch id finger print sensor eka thiyanawa. :) 5 ekata wada godak speed machan 64bit prociyak thiyanne. 6 ekata yanna bainam 5s ekak ganin. 5 and 5s loku wenasak thiyanawa :) and look ekath fatta :cool:
     
    Last edited:

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    mata nam iphone 5s eka fatta. :) Touch id finger print sensor eka thiyanawa. :) 5 ekata wada godak speed machan 64bit prociyak thiyanne. 6 ekata yanna bainam 5s ekak ganin. 5 and 5s loku wenasak thiyanawa :) and look ekath fatta :cool:

    Machan network connect wenne ne. Mokakda danne aula. Umba dannawanam help ekak deepan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    රත්තරං;18749121 said:
    මගේ 5S එකක් තියෙන්නේ. ගන්න එපා බන් මෙලෝ රහකට නෑ...:no::no:

    LG G4 එකක් ගනින්

    මන් ගාව න්ම් 6 ප්ලස් එකක් .අවුලක් නම් නැහැ .පට්ට ස්පීඩ් .මට අවශ්‍ය වැඩ ටික නම් අවුලක් නැතුව කෙරෙනවා .ඇන්ඩ්‍රොයිඩ් ගැන කියන්න නම් වැඩිය දන්නේ නැහැ .දිගුකාලීන භාවිතයක් නැතුව
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,837
    9,201
    113
    එක තැනක නෑ
    උඹට 6 එකකට යන්න amarui නම් 5s එකක් ගනින්. මගේ ළඟ 6 එකක් තියන්නේ. පට්ට මචන්. මාරම ස්පීඩ්. බැටරි එකත් නියමයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    උඹට 6 එකකට යන්න amarui නම් 5s එකක් ගනින්. මගේ ළඟ 6 එකක් තියන්නේ. පට්ට මචන්. මාරම ස්පීඩ්. බැටරි එකත් නියමයි.

    අයි ඕ එස් 9 එක රිලීස් උනාහම තවත් සිරාවට තියෙයි බන් .උඹ කීයකටද 6 ගත්තේ ???