මට හිතෙන විදියට iPhone and MAC හොඳයි daily සාමාන්‍ය වැඩක් (call එකක් ගන්න, photo ගහන්න. web browsing, chat කරන්න, එකම app එකකින් වැඩ කරගන්න (photo editing, video editing)) කරගන්න. මේවා lag නොවි speed සුපිරියට කරගන්න පුලුවන්.
හැබැයි අපි කරන වැඩේ සංකීර්න වෙද්දි. වැඩේ අමාරුයි (free app නෑ. තිබුනත් වාත, සමහර ඒව තනි app එකකින් කරගන්න බෑ) (eg. WhatsApp Status save කරගන්න). ඔය වගේ සීන් ගොඩක් තිබුනා දැන් මතක නෑ.
MAC එකත් එමම තමයි. Windows වලින් ක්ෂනික කරන වැඩෙ කරගන්න සැහෙන්න වටයක් යන්න ඕන. හැබැයි Speed, Build එහෙම වදිනවා. Compile වෙනවා. පහු පහු වෙද්දෙ slow වෙන්නෙ හිර වෙන්නෙ crash වෙන්නෙ නෑ.
ඒත් සංකිර්න වැඩ කරද්දි අමාරුයි. Simply, අත් දෙක බැඳලා වගේ feeling එකක් එන්නෙ.