Already tried.
ගොඩක් reputed sellers ලා ලංකාවට ශිප් කරන්නේ නෑ. එහෙම අයගෙන් ගෙන්න ගන්න වෙන ක්‍රම තියෙනව ද?
Feedback ballna and Tax wadinawa
ඔව් මචන්, reputed අයගෙන් පොඩි research පාරක් දාල බලනවා. ලොකු tax එකක් වදින එකක් නෑ නේ.
------
Post added on Oct 21, 2023 at 11:31 PM
mage thiyenne 7 eka thama hodata wada.. original kiyala balanna pair karapan.. ethakota apple watch app eken setup karanne wena baila ona na itin
1st time Apple watch එකක් පාවිච්චි කරන්න යන්නේ, සෙටප් එකේදි චෙක් කරන්නම්. Series 7 එකක් තමා හෙව්වේ, ගන්න හොඳ කඩයක් තමා නැත්තෙ.
------
Post added on Oct 21, 2023 at 11:33 PM
ඕකත් බැලුවා මචන්, ඔය සීරීස් එකේම ගොඩක් ෆිට්නස් ට්‍රැකින් accuracy එක සෑහෙන්න අවුල් ලු. Garmin, Apple, Huawie වගේ ඒවා තමා හොදම fitnass tracking accuracy එකක් දෙන්නේ ගොඩක් රිවිව්ස් වල හැටියට. ඒකයි ඇපල් එකක් හෙව්වේ. මට ඕන වැඩ ටික කරගන්න SE2/ සීරීස් 7 එක ඇති.
------
Post added on Oct 21, 2023 at 11:39 PM
SE 2020 gana moko hitanne
1) පරණයි.
2) තව පොඩි ගානක් දෙනකොට SE 2022 40mm එකක් ගන්න පුළුවන්.
------
Post added on Oct 21, 2023 at 11:41 PM