Apple WWDC 2019

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Apple = Money :(

    tech features tikayi device tikayi nam dan godak honda weegena enwa wage.

    un mara profit margin thiyanne :(
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    හොදම ඔප්ශන් එක iMac Pro එකක් ගන්න එක
    5K p3 ඩිස්ප්ලේ එකත් එක්ක 5000USD වලට ලාබයි වගේ
    වින්ඩෝස් එකක් ඔය ස්පෙක් එකටම හැදුවත් මහා ලොකු ලාබයක් ගන්න බැහැ.
    ඔය ලෙවල් එකේ SSD, Xeon CPU, ECC Memory කොහොම කරත් ලොකු ගානක් යනවනේ

    එහෙම නැත්නම් macpro base model එක අරන් LG 5K ඩිස්ප්ලේ එක ගත්තා නම හරි, මාත් ඔය දෙකෙන් එකක් ගන්න ඉන්නෙ
    mama nikan bn kiwwe. matanm thama daranna amarui mac wala ganan. :( issrahata mokak hari mac ekak ganna idea ekaknam thiyenwa. eth sure naha. yanobox nodes,final cut wage hoda plugin,software miss wenawa mac only hinda. adobe unath godakma software optimize karala thiyenne mac walatane.windows walata denawata denawa :baffled:
    oyatanam godak wati owage ekak gaththoth. :cool:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    මේ Pro Display XDR display එක සඳහා වන stand එක monitor එක සමඟ නොමිලයේ නොලැබෙන අතර, එය ලබා ගැනීමට අතිරේකව තවත් ඩොලර් 999ක් ගෙවිය යුතු වෙනවා.

    :lol::lol::lol::lol:

    :lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Dark theme එක නන් අයි පෝං අනාතයොන්ට කිසිම වාසියක් නෑ. LCD display හින්දා බැටරි සේව් වෙන්නෙ නෑ😋😋😋😜😜
    අයි පෝං 10 තියෙන උන්ට නන් හොදයි
    .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo

    මේ Pro Display XDR display එක සඳහා වන stand එක monitor එක සමඟ නොමිලයේ නොලැබෙන අතර, එය ලබා ගැනීමට අතිරේකව තවත් ඩොලර් 999ක් ගෙවිය යුතු වෙනවා.

    මෙන්න මේ ඩිස්පලේ එකට VESA ඇඩැප්ටරයක් හදන්න ස්ටාටප් එකක් පටන් ගත්තා නම් ගොඩයන්න තිබුනා
    VESA මවුන්ට් ඕන තරම් තියනවා හැබැයි මේ ඩිස්ප්ලේ එක VESA ඇඩැප්ටරේ නැතුව මවුන්ට් එකට හයි කරන්න බැහැ
    උන් ඔය VESA ඇඩැප්ටර් එක 199$ ට දුන්නට ඕක ස්ටේන්ලස් ස්ටීල් වලින් හදලා 50$ ට විතර දෙන්න පුලුවන් වෙයි

    මම හිතන්නෙ නෑ ඔය ස්ටෑන්ඩ් එකට 1000$ක් දීල ගන්න තරම් පුකේ අමාරුවක් තියන එවුන් ඉදීවි කියලා
    කීනෝට් එකේ වීඩියෝ එකක් තියනවා ෆෝන් එකකින් රෙකෝඩ් කරපු එකක්, ඕක ප්‍රයිස් එක කියනකොට එකෙක් මහ හයියෙන් කියනවා Are you fucking serious කියලා, ඒක ඔන්ලයින් දාල තියන ඔෆීශියල් කී නෝට් එකෙන් අයින් කරලා තියෙන්නෙ :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මෙන්න මේ ඩිස්පලේ එකට VESA ඇඩැප්ටරයක් හදන්න ස්ටාටප් එකක් පටන් ගත්තා නම් ගොඩයන්න තිබුනා
    VESA මවුන්ට් ඕන තරම් තියනවා හැබැයි මේ ඩිස්ප්ලේ එක VESA ඇඩැප්ටරේ නැතුව මවුන්ට් එකට හයි කරන්න බැහැ
    උන් ඔය VESA ඇඩැප්ටර් එක 199$ ට දුන්නට ඕක ස්ටේන්ලස් ස්ටීල් වලින් හදලා 50$ ට විතර දෙන්න පුලුවන් වෙයි

    මම හිතන්නෙ නෑ ඔය ස්ටෑන්ඩ් එකට 1000$ක් දීල ගන්න තරම් පුකේ අමාරුවක් තියන එවුන් ඉදීවි කියලා
    කීනෝට් එකේ වීඩියෝ එකක් තියනවා ෆෝන් එකකින් රෙකෝඩ් කරපු එකක්, ඕක ප්‍රයිස් එක කියනකොට එකෙක් මහ හයියෙන් කියනවා Are you fucking serious කියලා, ඒක ඔන්ලයින් දාල තියන ඔෆීශියල් කී නෝට් එකෙන් අයින් කරලා තියෙන්නෙ :lol::lol:
    :lol::lol:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    එය ලබා ගැනීමට අතිරේකව තවත් ඩොලර් 999ක් ගෙවිය යුතු වෙනවා. funny but very innovative LOL
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    2iu6ffc.jpg

    :lol::lol::lol::lol: 9GAG Athal :lol::lol::lol::lol:
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet