lakshithathudawe

Active member
  • Nov 6, 2021
    121
    151
    43
    Apple macbook වල තියෙන සුපිරි screen quality එක අනිත් ඒවයෙ නැත්තෙ මොකද?
     
    • Like
    Reactions: NRTG

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    Price eka anuwa parts danne :(
    ඒත් බං මම use කරන්නෙ Dell presition M4700 කියන premium ලැපක්. රටින් ගෙනාපු. මෙහෙ ඒ දවස්වල රු. වලින් ලක්ශ 5 කට වැඩී. ඒත් මම macbook air එකත් එක්ක මේ ලගදි බැලුවම මගේ එක quality නෑ. mac එක පැහැදිලිව පේන වෙනසක් තිබුනා. අනික ඒක retina ත් නෙමෙයි.නෝමල් එකක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මැක් වල ස්ක්‍රීන් ෆැක්ටරි එකේම කලර් කැලිබ්‍රේට් කරලා තියෙන්නෙ ඒක එක හේතුවක්
    අනික ගොඩක් මැක් වල IPS ඩිස්ප්ලේ තියෙන්නෙ, ඒවයෙ කලර්ස් එහෙම ගොඩක්ම ඇකියුරේට්
    අනික මැක් එකේ UI එක කොහොමත් aesthetically pleasing ඒක නිසා ඩිස්ප්ලේ එක කොලිටි කියලා හිතෙනවා
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඒත් බං මම use කරන්නෙ Dell presition M4700 කියන premium ලැපක්. රටින් ගෙනාපු. මෙහෙ ඒ දවස්වල රු. වලින් ලක්ශ 5 කට වැඩී. ඒත් මම macbook air එකත් එක්ක මේ ලගදි බැලුවම මගේ එක quality නෑ. mac එක පැහැදිලිව පේන වෙනසක් තිබුනා. අනික ඒක retina ත් නෙමෙයි.නෝමල් එකක්.
    :yes::yes:

    Apple hoda badu dala hadanne :shocked:
     
    • Like
    Reactions: NRTG

    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Twa deyak tiyenwa okata hethu wena, mac vala tiyenne gloss display ekak, habi godak windows lap vala tiyenne matte displays. Anith eka mac vala tiyena IPS panel ekath quality vadi anith lap valata, ekai + gloss panel ekai set unama, godak colors hodata penwa
    Windows laputh dan enwa OLED glossy display tiyena ewa, ewa nm mac ganatama qualitiy, habi tikak ganan
     
    මගෙත් ips තමයි, compare කරේ macbook air 2011 එක්ක. ඒක ips නෙමෙද කොහෙද ඒත් මාරම quality.