ඒත් බං මම use කරන්නෙ Dell presition M4700 කියන premium ලැපක්. රටින් ගෙනාපු. මෙහෙ ඒ දවස්වල රු. වලින් ලක්ශ 5 කට වැඩී. ඒත් මම macbook air එකත් එක්ක මේ ලගදි බැලුවම මගේ එක quality නෑ. mac එක පැහැදිලිව පේන වෙනසක් තිබුනා. අනික ඒක retina ත් නෙමෙයි.නෝමල් එකක්.Price eka anuwa parts danne![]()
ඒත් බං මම use කරන්නෙ Dell presition M4700 කියන premium ලැපක්. රටින් ගෙනාපු. මෙහෙ ඒ දවස්වල රු. වලින් ලක්ශ 5 කට වැඩී. ඒත් මම macbook air එකත් එක්ක මේ ලගදි බැලුවම මගේ එක quality නෑ. mac එක පැහැදිලිව පේන වෙනසක් තිබුනා. අනික ඒක retina ත් නෙමෙයි.නෝමල් එකක්.



මගෙත් ips තමයි, compare කරේ macbook air 2011 එක්ක. ඒක ips නෙමෙද කොහෙද ඒත් මාරම quality.Twa deyak tiyenwa okata hethu wena, mac vala tiyenne gloss display ekak, habi godak windows lap vala tiyenne matte displays. Anith eka mac vala tiyena IPS panel ekath quality vadi anith lap valata, ekai + gloss panel ekai set unama, godak colors hodata penwa
Windows laputh dan enwa OLED glossy display tiyena ewa, ewa nm mac ganatama qualitiy, habi tikak ganan