mokadda ban oya 3D touch case eka? mata therune na eka
3D touch = Right Click
windows wala thiyenne right click karama ena menus tika, e wage
icon ekak touch karagena innakota eeke thiyena events tika list wenawa.
as an ex : contact ekak touch karan innakota eeke edit / call / delete wage desalts list wena ekak
ithin okatada 3d touch kiyanne right click kiwwanam iwaraine ban
Live photos kiyanne
![]()
thanks machan.. ekane man baluwa me mona 3D huuyannakda kiyala...![]()
eka android walath thiyenne ban![]()
ithin ban oya option 2ma already samsung wala tiyei ne oke occhara puduma wenda deyak monada![]()
athi ban, me katha karanne iPhone gana. and i don't like android even though i have few moths of experience in android dev.
මචන්ලා 3d ටච් කියන්නේ රයිට් ක්ලික් එකකට වඩා ඇඩ්වාන්්ස් එකක් ඒක ටච් ඇන්ඩ් හොල්ඩ් (ඔබාගෙන ඉන්න එක) නෙමයි. ටච් කරද්දි ඇගිල්ල තද කරන ප්‍රමානෙ අනුව ඩිටෙක්ට් කරන එක ඒකයි 3ඩි ටච් කියන්න. ඩිමෝ එකේ පෙන්නුවෙ මේල් ඇප් එකේ ලිස්ට් වීව් එක ටච් කරාම වෙන ස්ක්‍රීන් එකකට යනවා සාමාන්‍ය ටච් එකේදි,පොඩ්ඩක් තදට ටච් කරාම පොප්අප් එකක් ඇවිත් මේල් එක වෙන ස්ක්‍රීන් එකකට යන්නෙ නැතුව එතම පොඩි පොප්අප් එකක පෙන්නනවා. මේක මචන් ටච් එකේ ප්‍රෙශර් එක වැඩි වෙන්න වැඩි වෙන්න ඩිටෙක් කරන්න පුලුවන්.ගේම එකක අපි කාර් එකක ඇක්ස්ලරරේටර් බටන් තද කරන ප්‍රමානෙට ගේම් එකේ කාර් එකෙත් ඇක්ස්ලරරේශන් එක වෙනස් වෙන්න හදන්න පුලුවන්. අද අලුත් SDK එක දාල බලලා තව විස්තර කියන්නම් මේකෙ මොනාද තව කරන්න පුලුවන් කියලා
මේකම ඇපල් වොච් එකේ තියනවා ෆෝස් ටච් කියලා හැබැයි ඒකෙ ප්‍රෙශර් ලෙවල් 2යි තියෙන්නේ
මේක ඇපල් වොච් එකේ ඇරුනම වෙන කිසිම කන්සියුමර් ෆෝන් එකක නැහැ

aparade 6s enakan inna thibbe 6 eka ganne nathuwa![]()

ජින්තුවා;18944577 said:ඔව් බන් මාත් ගන්න ගිහින් ගත්තෙ නැහැ. දැන් ඉතින් 6s එකම ගන්නවා.![]()

dn oya dala tiyena pic ekka tiyenne bn 6S 16GB $199yi kiyla with 2 yrs contract
a kiyanne bn normally doral 1 = 135rs nm
199$ x 135 = RS 26865 yine
apita oya ganatama wage lankawen
ganna barida bn oka aawaama..?
nattan rata inna kenekta kiyala gennaganna barida oya gnata..?
poddak kiyapallo bn danna ekek....d![]()
Lankawe Contract basis ganna ba ban. uba full price ekama gewala ganna one. rata inna kenekta kiyala gennagaththath eka Lock phone ekak wenawa.

dn oya dala tiyena pic ekka tiyenne bn 6S 16GB $199yi kiyla with 2 yrs contract
a kiyanne bn normally doral 1 = 135rs nm
199$ x 135 = RS 26865 yine
apita oya ganatama wage lankawen
ganna barida bn oka aawaama..?
nattan rata inna kenekta kiyala gennaganna barida oya gnata..?
poddak kiyapallo bn danna ekek....d![]()
ratin gennuwot unlock karanna barida lankawedi...?![]()
EKANAM patta wage hebei android walatanam app ei okata
![]()
puluwan unath contract eke full price eka career ta pay karala thamai unlock karanna wenne

Hyyoo bn![]()
ow ban unlock ekak ganna hitha hadagena okata 100000.00Rs gewana eka thamai seen eka.මචන්ලා 3d ටච් කියන්නේ රයිට් ක්ලික් එකකට වඩා ඇඩ්වාන්්ස් එකක් ඒක ටච් ඇන්ඩ් හොල්ඩ් (ඔබාගෙන ඉන්න එක) නෙමයි. ටච් කරද්දි ඇගිල්ල තද කරන ප්‍රමානෙ අනුව ඩිටෙක්ට් කරන එක ඒකයි 3ඩි ටච් කියන්න. ඩිමෝ එකේ පෙන්නුවෙ මේල් ඇප් එකේ ලිස්ට් වීව් එක ටච් කරාම වෙන ස්ක්‍රීන් එකකට යනවා සාමාන්‍ය ටච් එකේදි,පොඩ්ඩක් තදට ටච් කරාම පොප්අප් එකක් ඇවිත් මේල් එක වෙන ස්ක්‍රීන් එකකට යන්නෙ නැතුව එතම පොඩි පොප්අප් එකක පෙන්නනවා. මේක මචන් ටච් එකේ ප්‍රෙශර් එක වැඩි වෙන්න වැඩි වෙන්න ඩිටෙක් කරන්න පුලුවන්.ගේම එකක අපි කාර් එකක ඇක්ස්ලරරේටර් බටන් තද කරන ප්‍රමානෙට ගේම් එකේ කාර් එකෙත් ඇක්ස්ලරරේශන් එක වෙනස් වෙන්න හදන්න පුලුවන්. අද අලුත් SDK එක දාල බලලා තව විස්තර කියන්නම් මේකෙ මොනාද තව කරන්න පුලුවන් කියලා
මේකම ඇපල් වොච් එකේ තියනවා ෆෝස් ටච් කියලා හැබැයි ඒකෙ ප්‍රෙශර් ලෙවල් 2යි තියෙන්නේ
මේක ඇපල් වොච් එකේ ඇරුනම වෙන කිසිම කන්සියුමර් ෆෝන් එකක නැහැ
ඒක විතරක් නෙමේ අලුත් Laptop එකට ආව වගේ පොඩි Feedback එකකුත් දැනෙනවා press කරද්දී

ඒක මටත් අමතක වුනා උන් කීනෝට් එකෙදි ඒක හෙනට හයිලයිට් කරලා පෙන්නුවත් එක්ක නේ TapTic එන්ජින් එක වැඩ කරන විදිය එහෙමත් එක්කම.