Apple's iPhone 6S announcement

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    mokadda ban oya 3D touch case eka? mata therune na eka

    3D touch = Right Click

    windows wala thiyenne right click karama ena menus tika, e wage
    icon ekak touch karagena innakota eeke thiyena events tika list wenawa.
    as an ex : contact ekak touch karan innakota eeke edit / call / delete wage desalts list wena ekak

    :lol: ithin okatada 3d touch kiyanne right click kiwwanam iwaraine ban :lol: Live photos kiyanne :nerd:

    thanks machan.. ekane man baluwa me mona 3D huuyannakda kiyala... :sorry:

    eka android walath thiyenne ban:shocked:

    ithin ban oya option 2ma already samsung wala tiyei ne oke occhara puduma wenda deyak monada :rofl::rofl::P

    athi ban, me katha karanne iPhone gana. and i don't like android even though i have few moths of experience in android dev.

    මචන්ලා 3d ටච් කියන්නේ රයිට් ක්ලික් එකකට වඩා ඇඩ්වාන්්ස් එකක් ඒක ටච් ඇන්ඩ් හොල්ඩ් (ඔබාගෙන ඉන්න එක) නෙමයි. ටච් කරද්දි ඇගිල්ල තද කරන ප්‍රමානෙ අනුව ඩිටෙක්ට් කරන එක ඒකයි 3ඩි ටච් කියන්න. ඩිමෝ එකේ පෙන්නුවෙ මේල් ඇප් එකේ ලිස්ට් වීව් එක ටච් කරාම වෙන ස්ක්‍රීන් එකකට යනවා සාමාන්‍ය ටච් එකේදි,පොඩ්ඩක් තදට ටච් කරාම පොප්අප් එකක් ඇවිත් මේල් එක වෙන ස්ක්‍රීන් එකකට යන්නෙ නැතුව එතම පොඩි පොප්අප් එකක පෙන්නනවා. මේක මචන් ටච් එකේ ප්‍රෙශර් එක වැඩි වෙන්න වැඩි වෙන්න ඩිටෙක් කරන්න පුලුවන්.ගේම එකක අපි කාර් එකක ඇක්ස්ලරරේටර් බටන් තද කරන ප්‍රමානෙට ගේම් එකේ කාර් එකෙත් ඇක්ස්ලරරේශන් එක වෙනස් වෙන්න හදන්න පුලුවන්. අද අලුත් SDK එක දාල බලලා තව විස්තර කියන්නම් මේකෙ මොනාද තව කරන්න පුලුවන් කියලා
    මේකම ඇපල් වොච් එකේ තියනවා ෆෝස් ටච් කියලා හැබැයි ඒකෙ ප්‍රෙශර් ලෙවල් 2යි තියෙන්නේ
    මේක ඇපල් වොච් එකේ ඇරුනම වෙන කිසිම කන්සියුමර් ෆෝන් එකක නැහැ
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,735
    6,163
    113
    🇨🇦🍁

    :cool::cool:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,852
    9,244
    113
    එක තැනක නෑ

    aparade 6s enakan inna thibbe 6 eka ganne nathuwa :(
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    dn oya dala tiyena pic ekka tiyenne bn 6S 16GB $199yi kiyla with 2 yrs contract
    a kiyanne bn normally doral 1 = 135rs nm
    199$ x 135 = RS 26865 yine
    apita oya ganatama wage lankawen
    ganna barida bn oka aawaama..?:dull::dull:

    nattan rata inna kenekta kiyala gennaganna barida oya gnata..?

    poddak kiyapallo bn danna ekek....d
    :oo::oo::oo::oo:
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    dn oya dala tiyena pic ekka tiyenne bn 6S 16GB $199yi kiyla with 2 yrs contract
    a kiyanne bn normally doral 1 = 135rs nm
    199$ x 135 = RS 26865 yine
    apita oya ganatama wage lankawen
    ganna barida bn oka aawaama..?:dull::dull:

    nattan rata inna kenekta kiyala gennaganna barida oya gnata..?

    poddak kiyapallo bn danna ekek....d
    :oo::oo::oo::oo:

    Lankawe Contract basis ganna ba ban. uba full price ekama gewala ganna one. rata inna kenekta kiyala gennagaththath eka Lock phone ekak wenawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    dn oya dala tiyena pic ekka tiyenne bn 6S 16GB $199yi kiyla with 2 yrs contract
    a kiyanne bn normally doral 1 = 135rs nm
    199$ x 135 = RS 26865 yine
    apita oya ganatama wage lankawen
    ganna barida bn oka aawaama..?:dull::dull:

    nattan rata inna kenekta kiyala gennaganna barida oya gnata..?

    poddak kiyapallo bn danna ekek....d
    :oo::oo::oo::oo:

    Oya thiyenne 2years career contract ekath ekka price eka, oya ganata denne carrer lock ekak dala,
    unlocked eka ita wada ganan 16GB eka 649USD da koheda wenawa.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මචන්ලා 3d ටච් කියන්නේ රයිට් ක්ලික් එකකට වඩා ඇඩ්වාන්්ස් එකක් ඒක ටච් ඇන්ඩ් හොල්ඩ් (ඔබාගෙන ඉන්න එක) නෙමයි. ටච් කරද්දි ඇගිල්ල තද කරන ප්‍රමානෙ අනුව ඩිටෙක්ට් කරන එක ඒකයි 3ඩි ටච් කියන්න. ඩිමෝ එකේ පෙන්නුවෙ මේල් ඇප් එකේ ලිස්ට් වීව් එක ටච් කරාම වෙන ස්ක්‍රීන් එකකට යනවා සාමාන්‍ය ටච් එකේදි,පොඩ්ඩක් තදට ටච් කරාම පොප්අප් එකක් ඇවිත් මේල් එක වෙන ස්ක්‍රීන් එකකට යන්නෙ නැතුව එතම පොඩි පොප්අප් එකක පෙන්නනවා. මේක මචන් ටච් එකේ ප්‍රෙශර් එක වැඩි වෙන්න වැඩි වෙන්න ඩිටෙක් කරන්න පුලුවන්.ගේම එකක අපි කාර් එකක ඇක්ස්ලරරේටර් බටන් තද කරන ප්‍රමානෙට ගේම් එකේ කාර් එකෙත් ඇක්ස්ලරරේශන් එක වෙනස් වෙන්න හදන්න පුලුවන්. අද අලුත් SDK එක දාල බලලා තව විස්තර කියන්නම් මේකෙ මොනාද තව කරන්න පුලුවන් කියලා
    මේකම ඇපල් වොච් එකේ තියනවා ෆෝස් ටච් කියලා හැබැයි ඒකෙ ප්‍රෙශර් ලෙවල් 2යි තියෙන්නේ
    මේක ඇපල් වොච් එකේ ඇරුනම වෙන කිසිම කන්සියුමර් ෆෝන් එකක නැහැ

    ඒක විතරක් නෙමේ අලුත් Laptop එකට ආව වගේ පොඩි Feedback එකකුත් දැනෙනවා press කරද්දී
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඒක විතරක් නෙමේ අලුත් Laptop එකට ආව වගේ පොඩි Feedback එකකුත් දැනෙනවා press කරද්දී

    :yes::yes::yes: ඒක මටත් අමතක වුනා උන් කීනෝට් එකෙදි ඒක හෙනට හයිලයිට් කරලා පෙන්නුවත් එක්ක නේ TapTic එන්ජින් එක වැඩ කරන විදිය එහෙමත් එක්කම.