APPLIED - සම්භවිතාව

මචං මට ම්චං applied වල සම්භාවිතාව ටිකක් අව්ල්. clz කට් උණා බං. ඒක shape කරගන්න හොඳ පොතක් හරි.. ebook හරි මොනවහරි තියෙනවන්ම් කියල දීපංකො බං.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ක්ලාස් කට් නොවිච්ච එකෙක්ගෙන් පොත ඉල්ලගනිං කුකුලෝහ් :dull: :dull: :dull:
අවුල් ගනං එලකිරියෙ දාපං :D :D :D
ඒ කාලෙ ආසම පාඩම් වලිං එකක් :D :D :D :D
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
eem baluwt mtr wenneth naa nee

කොයි තැන්ද අවුල් ?
සම්භාවිතාවනම් උඹට රුක් සටහන් පුළුවන්නෙ ඕලෙවල් වල කලේ ?
විභාගෙට නම් රුක් සටහන් වලිං වුනත් හැදුවහැකි:yes: :yes:
 
කොයි තැන්ද අවුල් ?
සම්භාවිතාවනම් උඹට රුක් සටහන් පුළුවන්නෙ ඕලෙවල් වල කලේ ?
විභාගෙට නම් රුක් සටහන් වලිං වුනත් හැදුවහැකි:yes: :yes:

ruk satahan puluwan.. ara sanketha walin ek ek ewa oppu kr anan manan kr enawanee.. eewa thmi gdkm awl bn..
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ruk satahan puluwan.. ara sanketha walin ek ek ewa oppu kr anan manan kr enawanee.. eewa thmi gdkm awl bn..

ඒවට කරන්න තියෙන්නෙ මූලික තියරි ටිකෙන් දෙන ප්‍රකාශෙ තනි තනි පද වලට වගේ සරල කරගෙන කරගෙන ගිහිං උත්තරේ ගන්න.. හිරවෙන තැන් වලදි වෙන් රූප ගහල උත්තරේ ගත්තෑකි :yes: :yes: