Apply කරපු අය ඉන්නවද ?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?

    මචංලා ඇප්ලයි කරපු අය ඉන්නවද ? working environment කොහොමද ?



    HCI8Hmo.png



    පඩි වෙලාවට දෙනවද ? බෝනස් වලට දවසට කීපාරක් පුක දික්කරන් යනවද මචං ? @nicjosh83​
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,534
    22,246
    113
    ඉරාජ්ට නම් ලක්ෂ 10ක්වත් දෙනව අැති..😎
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    අඩෝ අපිටත් චාන්ස් එකක් සෙට් කරගන්න බැරි වේද?
     
    • Like
    Reactions: NRTG

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    එළකිරියේ ආණ්ඩුවට බැන බැන ඉන්න අකවුන්ට් සෙට් එක එකපාර අතුරුදහන් වෙලා ආණ්ඩුවට සපෝට් කරන අලුත් අකවුන්ට් ටිකක් බහින්නයි යන්නෙ :P
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    27
    oය කියන විදිහේ යුටියුබ් චැනල් එකක් හරි ෆෙස් බුක් පෙජ් එකක් හරි තියෙනවනම් මොකටද ඔ‍ය ජොබ් එකට යන්නේ..
     
    • Like
    Reactions: starcred007

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,928
    40,109
    113
    Homagama
    oය කියන විදිහේ යුටියුබ් චැනල් එකක් හරි ෆෙස් බුක් පෙජ් එකක් හරි තියෙනවනම් මොකටද ඔ‍ය ජොබ් එකට යන්නේ..
    යු බටේ කන්ටෙන්ට් වලින් විතරක් ගොඩයන්න බැ. සයිඩ් සපෝට් අවශ්‍යමයි. ඔය ලොකු කාටත් ඒක පොදුයි