Approval | අනුමැතිය | ஒப்புதல்

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මේක තමයි වෙන්නෙ. අපෙ මලයා RDB එකෙන් ලෝන් එකක් ගත්තා ලක්ශ 2ක. ඌ ඒක ගෙවල ඉවර වෙලා තව එකක් ගන්න ගියාම දෙන්න බෑ කිව්ව. 🤣🤣
    කලින් එකට ඇපේට අත්සන් කරේ උගෙ ඔෆිස් එකේ දෙන්නෙක්. මේ පාර ගන්න ගියාම රජයෙ උන් දෙන්නෙක් අත්සන් කරන්න ඕනෙ කිව්ව. නැතුව බෑමයි කිව්වා. කලින් ගත්තා කිව්වම ඒව අදාල නෑ කිව්ව.
    බැන්කු වල ඉන්න ගොන් වේසියෝ