6 පොතෙන් මතභේදයට තුඩු දුන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,492
    47,603
    113
    VeU5tVg.jpeg


    මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

    ඊයේ (06) එම අනුමැතිය ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,893
    113
    ප*යාගල
    sorry.com
    දැන් කරන්න තියෙන්නෙ චක්‍රලේකයක් ගහන එක ඉස්කෝල වලට යවපු ඔක්කොම පොත් වල පාඩම ඉරන්න කියල. නැත්නම් අපි එපැයි එකටත් ගෙවන්න
    #පොන්නආන්ඩුව
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    VeU5tVg.jpeg


    මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

    ඊයේ (06) එම අනුමැතිය ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.


    මොනවද මේ වයිට් පේපර් ග්‍රීන් පේපර් ධවල පත්‍ර සදා ලෝක කුජීත බිල්හන්තර කලිප කලිප ගෙවල පුතානෝ කොටළුවා දොඩවන්නේ. යකෝ ඒ බිජ්ජ ප්‍රින්ට් කරන්න කලින් ඒක කියවලා බලන්න එක පකෙයක් හිටියේ නැද්ද කියලා අහන්න බෑනේ මූට. සාකච්ඡා තියලා පක් ගහන්නද ප්‍රින්ට් කරලා තියෙන පක වැරදි නම් ගොනා. අරිගතෝ මීහරක්මස් කොටලුවා. බූරු පුතානෝ කොටලුවාට තල් උන හැදිලා. මොංගල් පකයට බ්‍රෙසියර් අඳන්න කාලේ හරි සජබයියනි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඔය මොඩියුලවල ළමයි පාඩම්වල කරුණු අධ්‍යනය කරන්න QR code ස්කෑන් කරලා වෙබ් සයිට්වලට යන්න තියනවා නේද? හැම දෙමවුපියෙක්ම 6 ළමයින්ට කොහොමද ස්මාට් ෆෝන් අරන් දෙන්නේ. අනිත් එක පොඩි කාලෙ ඉදලා ස්මාට් ෆෝන් වලට වෙන ඇබ්බැහිය ඕකෙන් තව වැඩි වෙනවා. මුං මේ රොටි බානවා වගේ සිලබස් අලුත් කරන්නේ.

    දැනට ප්‍රින්ට් කරලා තියන ඒවගේ තව වැරදි තියනවා. ඔය ආයතනවල වැඩ කරන එවුන්ට පඩි ගෙන්නේ මොකටද.
     
    • Like
    Reactions: War Fighter and KDH