දැන් මෙහෙමයි සීන් එක.. අද APRIL 01 නේ.. ඉතින් දැනටමත් අපේ එලකිරි යාලුවෝ නයි, ලනු හැටහුටාමාරක්ම එක එක අයට යවලා ඇති.. මේ Thread එකේ වෙන්නේ මෙහෙමයි, ඔගොල්ලෝ දැන් ඒ වගේ යවපු, යවන්න ඉන්න ලනු, ඕගොල්ලෝ කාපු ලනු, ඒවායේ ආතල් සීන් ඔක්කොම Post කරන්න.. බලමු කාගෙ එකද ෆන් ම නයා කියලා මේ පාර
PS: ඔනේ නම් හොඳම 10 තෝරලා Poll එකක් දාමු
Last edited:


Nae Nae... Kohomada Aluthma Smily Eka--------->

