දැනට පාරේ නිතරම දකින හොඳටම මාකට් වාහනේ. 2016 G grade එකක් use කරන්නේ. 30+ තෙල්![]()

දැනට පාරේ නිතරම දකින හොඳටම මාකට් වාහනේ. 2016 G grade එකක් use කරන්නේ. 30+ තෙල්![]()

30k nam karanne ne bn. boru kiyanna ona nene. mage Aqua eke 24-25k wage karanawa dura. City nam 17-19 wage.
දැනට පාරේ නිතරම දකින හොඳටම මාකට් වාහනේ. 2016 G grade එකක් use කරන්නේ. 30+ තෙල්![]()

ඒගැනත් පොඩ්ඩක් හිතල බලන්න. අඩුවට damage වාහන set වෙන්නත් පුලුවන්. ඒහින්ද පරිස්සමෙන්
අලුත් tax rate එකත් එක්ක දැන් aqua අලුතෙන් register වෙච්ච ඒවනම් දකිකන්න අඩුයි නේද. 
දැනට පාරේ නිතරම දකින හොඳටම මාකට් වාහනේ. 2016 G grade එකක් use කරන්නේ. 30+ තෙල්![]()
octane 95 ගහනවනම් 140+. තෙල් තිහට තිබ්බ කාලයක් නම් මතක ඇති කාලෙක නෙවේ. 
දැන් අලුතෙන් ගන්නවනම් ඕකෙ tax එක විතරක් 3.7million. ඉතුරු ටික තමා වාහනේ වටිනාකමඒගැනත් පොඩ්ඩක් හිතල බලන්න. අඩුවට damage වාහන set වෙන්නත් පුලුවන්. ඒහින්ද පරිස්සමෙන්
අලුත් tax rate එකත් එක්ක දැන් aqua අලුතෙන් register වෙච්ච ඒවනම් දකිකන්න අඩුයි නේද.
අලුතින් ගන්නවනම් swift 1.0 turbo or even the swift hybrid නැතිනම් vitz එකකට වගේ යන්න කියලයි personal අදහස. 60 ක වගේ බජට් තියනම් honda civic 1.0 turbo එකකට වගේ ගියහැකි. පොඩ්ඩක් හොයල බලල තීරණයක් ගන්න![]()

Toyota Aqua කාර් එක ගැන දන්න අය ඉන්නවද?
මේකෙ Fuel consumption එහෙම කොහොම්ද? 2014 වගේ මොඩ්ල් අවුල්ද? මොනවද තියන Grades?

machan this year tax walata 1500 cc tax adu wewi neda mokda aqua / FIT ehmema market eke yanne nathi nisa ae range eke mokak hari wenasak wewi neda
30+ ?kota kota yana daara karumayak bawai hangenne ? headset ekak gahagena full volume dagena da yanne
![]()