Aqua 2012 එකක් ගන්න ඉන්නේ

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    2012 Battery awul ena kale
    hariyata balaganna ona nam Vehicle Inspection ekak karapan hariyata
    Scan report ekakin hariyata HV battery eka balanna ba
    eka sarthaka na.oka Cell By Cell Discharge karala, Load Test karala balanna ona.

    hari thanakin karapan karanakota
    Hybrid Motors eka hodai.Maligawatte thiyenne.Hybrid Hub eka nemei Hybrid Motors eka.oka thama 1st Hybrid Maintaining Company eka.
    anika thama Service Records balanna
    Hariyata Service eka karalada, ATF maru karalada kiyala
    hariyata vehicle eka Maintenance side eka karala nam
    HV battery eka Service karala nam awlak nathi wenna puluwan
    Battery awlak nam ekak daganna puluwan Brand new 1yr Warranty ekka
    wadima unoth 350K wage gennala denna puluwan
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    [size=+2] මචන්ලා. Aqua 2012 Hybrid එකක් ගන්න ඉන්නේ. බජට් එක 3.6 Mil විතර. වාහන ගැන දන්න අයියලා ටිකක් කියනවද මේ 2012 Aqua එක ගන්න එක හොදද කියලා. මොකද මම අහලා තියෙනවා බැටරි එකේ case එකක් තියනව කියලා අවුරුදු 05ක් විතර පැදපු හයිබ්‍රිඩ්වල.. ගුන දොස් ටිකක් ලියලා යනවනම් ගොඩාක් ස්තුතුයි.. [/size]

    Hodata balala ganin machoo....!!! ikmanta ahuwena wahanakak....dakka gaman kawruth kamathi neee...ithn....hodata kiyanne hodatama....Baas kenek ekkan gihilla balal ahari yane naha owa....

    mamath ekak gatha ...balanne oni ewa igena gathe ela kiri eken maii....masa 2k withara thibuna thread okkoma kiyawala yanathn ahu novii ekak gathaa...

    Good Luck ubata.....kiyanne giyoth ahema pitu ganan liyanne weii...special deyak thiboth ahapan......:yes::yes::yes:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mamath gatte 2012 ekak ban. Gattata passe battery awulak awa machan. 70ta baterry ekak set una, dan nam kisima ginnak na machan. pertol ehemath karanawa 25k wage. Oke seen eka battry cool wena fan ekak iyenawa eka dust eka tibboth clean karanna ona. anika ac eka dagenama duwanna ona. etakota loku seen ekak na.
     
    rereyaka

    Active member
  • Jan 12, 2018
    100
    117
    43
    wikunana eka ewwaa karanna deida ban?

    ගොඩාක් hybrid ගන්න අය company දාල බලන්න ඕනේ කියල කියනවා බන් දැන්. ගන්න එක එකට යන ගැන ගෙවන හින්දා ගොඩක් private seller ල අවුලක් නෑ. එත් උබ කියනව වගේ car sale කාරයෝ කැමති නෑ company දානවට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ගොඩාක් hybrid ගන්න අය company දාල බලන්න ඕනේ කියල කියනවා බන් දැන්. ගන්න එක එකට යන ගැන ගෙවන හින්දා ගොඩක් private seller ල අවුලක් නෑ. එත් උබ කියනව වගේ car sale කාරයෝ කැමති නෑ company දානවට.

    සමහර බුවාලගෙ හෙන ගෑස්නෙ බන්. කිව්වට විශ්වාස කරන එකක් නෑ එක පොරක් ටෙස්ට් රන් දුවන්න දෙන්නත් බෑ කිව්වා කියපන්කො එක වාහනයක් බලන්න ගිහිල්ලා. කියනවා ගන්නවා නම් විතරක් යමුලු නැත්නම් පෙට්‍රල් අපරාදෙලු. බාස් කෙනෙක් ගෙනත් බලන්න හැදුවමත් පොර කියනවා. ඕනෙ නෑලු බාස්ලා හෙන කපටියෝලු. පොරව විශ්වාස කරලා ගන්නලු.

    :D:D:D:D:D:D:D
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    AQUA

    wikunana eka ewwaa karanna deida ban?

    ubta TOYOTA eken check karanna puluwan. sellerta kiyapan "mata meka TOYOTA dala check karaganna ona" kiyala. u akamathi nam car eke awulak. TOYTOTA eken uba appointment da ganini. seller ethanata wahane genna ona. Rs.7,500/= wage yanawa. meka gana thread ekakuth thibuna ban.
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    සමහර බුවාලගෙ හෙන ගෑස්නෙ බන්. කිව්වට විශ්වාස කරන එකක් නෑ එක පොරක් ටෙස්ට් රන් දුවන්න දෙන්නත් බෑ කිව්වා කියපන්කො එක වාහනයක් බලන්න ගිහිල්ලා. කියනවා ගන්නවා නම් විතරක් යමුලු නැත්නම් පෙට්‍රල් අපරාදෙලු. බාස් කෙනෙක් ගෙනත් බලන්න හැදුවමත් පොර කියනවා. ඕනෙ නෑලු බාස්ලා හෙන කපටියෝලු. පොරව විශ්වාස කරලා ගන්නලු.

    :D:D:D:D:D:D:D

    sale karauo kamathi na kiyanne. car eke accsident repair nisa ban..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සමහර බුවාලගෙ හෙන ගෑස්නෙ බන්. කිව්වට විශ්වාස කරන එකක් නෑ එක පොරක් ටෙස්ට් රන් දුවන්න දෙන්නත් බෑ කිව්වා කියපන්කො එක වාහනයක් බලන්න ගිහිල්ලා. කියනවා ගන්නවා නම් විතරක් යමුලු නැත්නම් පෙට්‍රල් අපරාදෙලු. බාස් කෙනෙක් ගෙනත් බලන්න හැදුවමත් පොර කියනවා. ඕනෙ නෑලු බාස්ලා හෙන කපටියෝලු. පොරව විශ්වාස කරලා ගන්නලු.

    :D:D:D:D:D:D:D

    2012 කියන්නෙ පරණ නැ බන් තාම 2009 prius වලත් battary හොදට තියනවා,පොඩ්ඩක් companay දාලා check up එකක් කරලා ගනින් ,hybrid වල ඔය අව්රුදු 5 ගියාම battary යනවා කියනේ බොරු 😂case තියන එවත් තියෙනවා ඒ හින්දා check up කරලම ගනින් ,hybrid ගන්න බය වෙන්න එපා බන් දැන් 2018 range rover එකත් එන්නේ plug in hybrid 😄
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    2012 කියන්නෙ පරණ නැ බන් තාම 2009 prius වලත් battary හොදට තියනවා,පොඩ්ඩක් companay දාලා check up එකක් කරලා ගනින් ,hybrid වල ඔය අව්රුදු 5 ගියාම battary යනවා කියනේ බොරු 😂case තියන එවත් තියෙනවා ඒ හින්දා check up කරලම ගනින් ,hybrid ගන්න බය වෙන්න එපා බන් දැන් 2018 range rover එකත් එන්නේ plug in hybrid 😄

    Plug in Hybrid ekai Prius/Aqua wala ena Hybrid System ekai patalawaganna epa
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Plug in Hybrid ekai Prius/Aqua wala ena Hybrid System ekai patalawaganna epa

    ඔය දෙකේ ලොකු දෙයක් පටල ගන්න නැ නේ බන් මම කතා කරේ මුලීක hybrid technolagy එක ගැන ,මම දන්නවා plug in hybrid ekak කියනේ මොකද්ද කියලා ඔය plug in hybrid නම් prius වලත් තියෙන්නේ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mama nam anthima petrol bonduwath iwara wenakan petrol ma padala passe technology eka stable una kaleka hybrid padinawa kiyala hithan inne. lagadi mage yaluwek ge insight eke battery replace kala. laksha 3k gihin thibba company eken.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Dupath manasikathwaya.
    dan balapan. wedi purama enne hybrid. thawa 10 yrs yaddi 2nd hand market eke thiyenne hybrid witharai. ubata one wahane ganin machan. if u need a real expert advice. Au***a**a forum eka balapan.

    Auto lanka eke inna ewan me AC kamara wala idan wahana gana talks denwa.. garage ekakta gihin balapan. :lol::lol::lol:

    hari yakow dan enne wadipura hybird kiyala, parana labbawal ganna kiyanne?.. :rolleyes::rolleyes:

    Ganna hadana ekata kiyanne, owa parana magul ganna epa, gannawanam laksha 2k 3k backup karala tiyaganna.

    Battery Repair 175,000 ++ 3/6 months warranty
    ABS Unit eka 60,000 ++ reconditioned
    Inverter eka 90,000 ++ reconditioned

    Owa tama main case yanne, Aniwa oya repair tika nam set wenwa, maru karala nattam. :yes::yes::yes:
     
    Dr.Drey

    Active member
  • Nov 11, 2011
    279
    6
    28
    Hybrid ගත්තටනම් කිසිම අව්ලක් නෑ බන් .මොකද ඉස්සරහට hybrid market එකට ලොකු ඉල්ලුමක් තියෙනවා. Aqua එක හොඳ වාහනයක් නේ. උඅබට අඩුම ගානේ දුවන්න කලින් වතුර බලන්නවත් ඕනේ නේ. දුවන එක විතරයි. හැබැයි එක අවුල battery එක සවුත්තු උනොත් තමයි. උබ ගන්න යන්නේ 2012 හින්දහොන්ද දේ තමයි Toyota company දාල scan කරලා බලන එක. Aqua එකට 9000 වගේ යයි.දවසම් යනවා වැඩේට.හැබැයි පාඩුවක් වෙන්නේ නෑ ගන්න කලින් දාල බලන එක.battery එක අවුල් ගියොත් 5 lakhs වගේ යන හින්ද.

    5 lakhs Brand new battery ekakuth 3.5 lakhs Walata gana puluwan dan
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Auto lanka eke inna ewan me AC kamara wala idan wahana gana talks denwa.. garage ekakta gihin balapan. :lol::lol::lol:

    hari yakow dan enne wadipura hybird kiyala, parana labbawal ganna kiyanne?.. :rolleyes::rolleyes:

    Ganna hadana ekata kiyanne, owa parana magul ganna epa, gannawanam laksha 2k 3k backup karala tiyaganna.

    Battery Repair 175,000 ++ 3/6 months warranty
    ABS Unit eka 60,000 ++ reconditioned
    Inverter eka 90,000 ++ reconditioned

    Owa tama main case yanne, Aniwa oya repair tika nam set wenwa, maru karala nattam. :yes::yes::yes:
    Ow:):)

    Moko une ko wahane????
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    hybrid ගන්න එකේ කිසි අවුලක් නෑ brand new හෝ within one year නම්... 4-5 පරන එවා උනුත් දී ගන්න බැරුව ඉන්නේ.. ලක්ශ 35 ට අරන් අඩුවට දෙන්නත් කවුරුත් කැමති නෑනේ... ඉතින් විකුනන්නත් බෑ.. සමහර අය අහු වෙනවා...
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    මන් දන්න කෙනෙක් ගත්තා ප්‍රියස් එකක් 2012... අරන් මාසෙන් බැටරි ලෙඩ ආවා... පොර ලක්ශ 2 ක් වියදම් කරලා දැම්මා reconditioned බැටරි එකක්..ඒත් අවුල් ගියා.. දැම්මා බ්‍රෑන්ඩ් නිව් බැටරියක් ලක්ශ 5 යි. දැන් නම් බබා වගේ දුවනවා.. කිසි ගින්නක් නෑ... ලක්ශ 7යිනෙ වැඩිපුර ගියෙත්...