Aqua හරි GP5 හරි පාවිච්චි කරන අය හෝ දන්න අය අදහස්ක් දෙන්න.
1. මේවයේ ground clearance කොහොමද? යට වදිනවද?
2. 1500 cc වලට අම්මටසිරි වෙන්න ටැක්ස් වදින නිසා ඉස්සරහට අලුත් වාහන ආවත් මේවයේ ගණන් සැලකිය යුතු විදිහට අඩු වෙයිද?
3. මීට අමතරව 10 මිලියන් අවට තියෙන වෙන option මොනොවද? (1000cc එපා. sedan ඒවත් දන් පැද්දා ඇති වගේ)