ඇක්වාද, විට්ස්ද ගන්න එක වාසි. අවුරුදු අටක වියදම හා ඉතිරිය මම ගණන් හැදුවා. ඔයලගේ අදහස් දාන්න. daily 75km
Attachments
Last edited:
17 upwardsVitz-2015, 2016, 2017, 2018 වලින් හොඳටම fuel කරන්නෙ මොකෙද?
aththa.ඔය දෙකෙන් උබ ආස මොන එකටද වැඩියෙන්? අන්න ඒක ගනින්. ඔය ලක්ශෙ දෙකේ margin බල බලා වාහන ගන්න එපා බන්. එක accident එකක් ඇති ඔය ඔක්කොම කනපිට ගහන්න. ඒ නිසා හිතට satis මොකක්ද අන්න ඒක ගනින්.
සිරවට බ්‍රෝ. නැතිවෙන්න තියෙනවා නම් සක්කුවෙන් වැටිලා හරි සල්ලි නැතිවෙනවා. උබේ කතාව හරි... එල බ්‍රො... අඩේ පොඩි පොස්ට් එකේ හත නෙමෙයි... 75 හරිද... පොඩ්ඩක් වැරදිලා මට. 75ක් වුනත් විට්z හොදයි වගේ...ඔය දෙකෙන් උබ ආස මොන එකටද වැඩියෙන්? අන්න ඒක ගනින්. ඔය ලක්ශෙ දෙකේ margin බල බලා වාහන ගන්න එපා බන්. එක accident එකක් ඇති ඔය ඔක්කොම කනපිට ගහන්න. ඒ නිසා හිතට satis මොකක්ද අන්න ඒක ගනින්.
Fuel Consumption eka average 12-15 City. Meka depend wenawa driving style eka anuwa godak. Vitz eka pickup madi godak. Eka nisa paaguwoth itin 12k 11k wennath puluwan. Hybrid kaarayo wage 40ta gaata gaata giyoth 16 17 wageth karaiVitz-2015, 2016, 2017, 2018 වලින් හොඳටම fuel කරන්නෙ මොකෙද?
3 Cylinder nisa. සිරවට බ්‍රෝ. නැතිවෙන්න තියෙනවා නම් සක්කුවෙන් වැටිලා හරි සල්ලි නැතිවෙනවා. උබේ කතාව හරි... එල බ්‍රො... අඩේ පොඩි පොස්ට් එකේ හත නෙමෙයි... 75 හරිද... පොඩ්ඩක් වැරදිලා මට. 75ක් වුනත් විට්z හොදයි වගේ...
ado ube attitude patta bro. I like the way you think. Bro kiyana kathawa 100% atththa... kiwwa point hariyata hari 'ආයෙත් විකුනන එකා ආස වෙන විදියට වාහන අරන් සතුටක් නැතුව පැදලා වැඩක් නැහැ' 100%....මමත් උබ වගේ ඔහොම වාහන දෙකක් compare කර කර හිටියා ගන්න කලින්. හැමෝම ගන්න කිව්වෙ එකක්, ඒත් කැමැත්ත තිබ්බෙ අනිත් එකට. අන්තිමට කැමති එක ගත්තා. දැන් අරන් අවුරුද්දකටත් කිට්ටුයි. තාමත් මාර ආසවෙන් වාහනේට ගොඩ වෙන්නෙත්. මම හිතන්නෙ ඒක තමයි වෙන්න ඕනත්. ආයෙත් විකුනන එකා ආස වෙන විදියට වාහන අරන් සතුටක් නැතුව පැදලා වැඩක් නැහැ. උබට පාඩු වෙන ලක්ශ ගාන වෙන විදියකින් හොයාගන්න බැරි නෑ ටිකක් මහන්සි වුනොත්. ආස දේ ගනින්. ආස දේ කරපන්. අපි හෙට මැරෙයිද දන්නෙ නෑනේ බ්‍රෝ...
මමත් උබ වගේ ඔහොම වාහන දෙකක් compare කර කර හිටියා ගන්න කලින්. හැමෝම ගන්න කිව්වෙ එකක්, ඒත් කැමැත්ත තිබ්බෙ අනිත් එකට. අන්තිමට කැමති එක ගත්තා. දැන් අරන් අවුරුද්දකටත් කිට්ටුයි. තාමත් මාර ආසවෙන් වාහනේට ගොඩ වෙන්නෙත්. මම හිතන්නෙ ඒක තමයි වෙන්න ඕනත්. ආයෙත් විකුනන එකා ආස වෙන විදියට වාහන අරන් සතුටක් නැතුව පැදලා වැඩක් නැහැ. උබට පාඩු වෙන ලක්ශ ගාන වෙන විදියකින් හොයාගන්න බැරි නෑ ටිකක් මහන්සි වුනොත්. ආස දේ ගනින්. ආස දේ කරපන්. අපි හෙට මැරෙයිද දන්නෙ නෑනේ බ්‍රෝ...
143 test kala highway eke. Dedaranne na machan habai cabin ekata kara gandak nan awa sahenna wela yanakal. Pick up madi case eka tama uhulanna bari sheh. Mama normally 40ta yanne naha fuel ituru hodeගෙදර තියෙනව Axio 2008 එකක්, 80kmh නෙමෙයි 120kmh වගේ ගියත් දෙදරන් නෑ, කොහොමද 80kmh-100kmh විතර යනකොට vitz... please share your experience (Vitz, 2017/2018) Hiway eke kohomada fuel? 30-50 km yaddi...
Highway eke 100kmh yaddi kohomada feeling eka... dedaranawada, fuel kohomada, overtake karanakota acceralation kohomda?ow ban. AE110 ekak ganna idala passe first vehicle nisa vitz ekak gatte. Pick up ekai dash board ekai matak weddi Dan duk wenawa.
143 test kala highway eke. Dedaranne na machan habai cabin ekata kara gandak nan awa sahenna wela yanakal. Pick up madi case eka tama uhulanna bari sheh. Mama normally 40ta yanne naha fuel ituru hode![]()
Dedaranne na machan. Long vehicles overtake karanne S eka dala godak welawata. Habai pick up aulak na oya acceleration time kalothin. Nattan pick up madi machan. manual ekak padala meka gattu mula kaalenan epa wei.Highway eke 100kmh yaddi kohomada feeling eka... dedaranawada, fuel kohomada, overtake karanakota acceralation kohomda?
මමත් උබ වගේ ඔහොම වාහන දෙකක් compare කර කර හිටියා ගන්න කලින්. හැමෝම ගන්න කිව්වෙ එකක්, ඒත් කැමැත්ත තිබ්බෙ අනිත් එකට. අන්තිමට කැමති එක ගත්තා. දැන් අරන් අවුරුද්දකටත් කිට්ටුයි. තාමත් මාර ආසවෙන් වාහනේට ගොඩ වෙන්නෙත්. මම හිතන්නෙ ඒක තමයි වෙන්න ඕනත්. ආයෙත් විකුනන එකා ආස වෙන විදියට වාහන අරන් සතුටක් නැතුව පැදලා වැඩක් නැහැ. උබට පාඩු වෙන ලක්ශ ගාන වෙන විදියකින් හොයාගන්න බැරි නෑ ටිකක් මහන්සි වුනොත්. ආස දේ ගනින්. ආස දේ කරපන්. අපි හෙට මැරෙයිද දන්නෙ නෑනේ බ්‍රෝ...




ගෙදර තියෙනව Axio 2008 එකක්, 80kmh නෙමෙයි 120kmh වගේ ගියත් දෙදරන් නෑ, කොහොමද 80kmh-100kmh විතර යනකොට vitz... please share your experience (Vitz, 2017/2018) Hiway eke kohomada fuel? 30-50 km yaddi...
Highway eke 100kmh yaddi kohomada feeling eka... dedaranawada, fuel kohomada, overtake karanakota acceralation kohomda?
ජපන් වාහන එහෙම දෙදරන්නෙ නෑ බන් උන් මීටරේ හයි කරන්නේ සිරාම යන්න පුලුවන් වේගෙට.. ඉන්දියන් උන් තමා නිකම් එන්ජිම කැරකෙන වේගෙට මීටරේ ගහයි කරන්නේDedaranne na machan. Long vehicles overtake karanne S eka dala godak welawata. Habai pick up aulak na oya acceleration time kalothin. Nattan pick up madi machan. manual ekak padala meka gattu mula kaalenan epa wei.
පාරටදැම්මහම එච්චර යන්න බැහැ.. එක්කොදෙදරනවා.. නැත්තම් එච්චර අදින්නෙ නැහැ resistant forces නිසා..