Aqua_වල MID_Settings_ මුල_සිට_සරලව

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ ඩ්‍රයිවින් වලට අකමැති වුනාට මේක නම් සිරා වැඩක්... ඇක්වා එකක් නම් නෑ.. ඒ වුනාට තියෙන කෙනෙක්ට වැදගත් වෙයි.. :)
    රෙප්+13

    :lol::lol::lol:
    Thanks machan
    ඉස්සර වගේ දැන් එහෙම ඩ්‍රයිව් කරන්නේ නෑ
    කලින් ඩ්‍රයිව් කරපු විදිහට තෙල් වැඩ කලේ 13-15ක් වගේ.
    දැන් ඩ්‍රයිව් කරන විදිහට 20න් උඩ වැඩ කරනවා

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් information ටික නම් පට්ටම වැදගත්. උඹට රෙප් දීල ඇති.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    good post machan
    Good post :yes: Rep++ Thread RATED :D :cool:
    patta rep
    මචන් information ටික නම් පට්ටම වැදගත්. උඹට රෙප් දීල ඇති.
    Thanks machn,good post
    You must spread some Reputation around before giving it to Hipapotemas again.

    ඔක්කොටම Thanks...!! :):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ඉතාම වැදගත් තොරතුරු....
    බොහොම පින් සහ ස්තූතියි මේ කරපු දැණුම්වත් කිරීමට.
    +16කින් සළකමි!
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹේ ඩ්‍රයිවින් වලට අකමැති වුනාට මේක නම් සිරා වැඩක්... ඇක්වා එකක් නම් නෑ.. ඒ වුනාට තියෙන කෙනෙක්ට වැදගත් වෙයි.. :P
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹේ ඩ්‍රයිවින් වලට අකමැති වුනාට මේක නම් සිරා වැඩක්... ඇක්වා එකක් නම් නෑ.. ඒ වුනාට තියෙන කෙනෙක්ට වැදගත් වෙයි.. :P

    :P:P
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මට ඉතාම වැදගත් තොරතුරු....
    බොහොම පින් සහ ස්තූතියි මේ කරපු දැණුම්වත් කිරීමට.
    +16කින් සළකමි!
    කාට උනත් මාර වැදගත් ...
    එල බම්ප් :)

    Thanks ඔක්කොටම :D:D
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උඹ කියන්නේ Leaf වල Display එක ගැනද?

    හැමෝටම වගේ ප්‍රයෝජනවත් වෙයි Leaf එකේ ඩෑෂ් බෝඕඩ් සහ හෙඩ් යුනිට් එකෙත් විස්තර දාන්න පුළුවන්නන්...
    ඔන්න මට තියෙන ප්‍රමාණයෙන් රෙප් දුන්නා..
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Thx machoo mama gatthuhatiyeme aqua ekee settings oyawidihate wenes kalaa youtube video balala. Maara wadegath.