මෙකෙ ඩිග්‍රි කරලා අවුට් වෙන උන්ට ලංකාවෙ ජොබ් තියෙන්වද මචන්ලා..කොහොමද ජොබ් මාකට් එක කෙල්ලෙක්ට වගෙ?
සැලරි එහෙම ලෝ රේට් වෙන්න ඇති නේද..
සැලරි එහෙම ලෝ රේට් වෙන්න ඇති නේද..
KDU government uni ekakKDU degree eka government job walata piliganawada bun
SLIIT යන එක හිතන තරම් ලේසි නැ සල්ලි තිබ්බත්.සල්ලි නැත්නම් BIT කරන්න කියපන්.සල්ලි තියනවනම් sliit යන්න කියපන්.නමට ඩිග්‍රි අරන් හරියන්නේ නෑ මේ කාලේ.
Ai mokakda amaru? sliit eke cs degree eka witarai maths only ganne.anith eewa ona ekekta karanna puluwn s3 thiyenewanm.SLIIT යන එක හිතන තරම් ලේසි නැ සල්ලි තිබ්බත්.
Entrance exam තියෙනවනේ? මන් හැබැයි බැලුවෙත් CS degree එකක් තමයිAi mokakda amaru? sliit eke cs degree eka witarai maths only ganne.anith eewa ona ekekta karanna puluwn s3 thiyenewanm.
Jobs nan nathuwa athi.
Karala higher studies walata rata palayan
CS only.Entrance exam තියෙනවනේ? මන් හැබැයි බැලුවෙත් CS degree එකක් තමයි
Kdu කියන්නෙ රජයෙනෙ ඉතින් කොහොමත් පිලිගන්නවා. ඒ නැතත් ugc recognized private uni එකකින් recognized degree එකක් තියනවනම් ගොඩක් රජයේ රැකියාවලට ඇප්ලයි කරන්ඩ පුලුවන්KDU degree eka government job walata piliganawada bun
BIT සෙට් වෙන් නැති වෙයි නේ Tec stream A/L කරලා තියෙන්නෙ. foods, agri related subjects මන් හිතන්නෙ..සල්ලි නැත්නම් BIT කරන්න කියපන්.සල්ලි තියනවනම් sliit යන්න කියපන්.නමට ඩිග්‍රි අරන් හරියන්නේ නෑ මේ කාලේ.
Entrance exam මොනවද?Entrance exam තියෙනවනේ? මන් හැබැයි බැලුවෙත් CS degree එකක් තමයි
ලන්කාවෙ ජොබ් නැත්නම් තෙරුමක් නැ නෙ බන්.. රට ගියත් ඔවට එක පාර ජොබ් සෙට් වෙන්නෙ නැ නෙ..Higher studies walata rata gihin ehenma owata related jobs karanawa arenna , lankawe inna hithagena nam karana eka aparadayak
lol, This is not for me, but someone asked me. I'm not familiar with this field, so I posted on a public forum to get an accurate answer from a specialist.If you have no idea what you are studying WTF bun
e tech + ict kala nm set.bst nm kale set na.BIT සෙට් වෙන් නැති වෙයි නේ Tec stream A/L කරලා තියෙන්නෙ. foods, agri related subjects මන් හිතන්නෙ.. sllit agri එකෙ එකට නැ නෙද
Entrance exam මොනවද?
bst, sft, agrie tech + ict kala nm set.bst nm kale set na.
Computer science walata Sliit eke exam ekak tiyala ganne
sirada kiyanneOcean university gypu dennek dnnwa mn dennama garment walata giya
GOVERNMENT COURSESbst, sft, agri
sirada kiyanne
Ow sira. Garment kynne redi mahanma neme executive levelbst, sft, agri
sirada kiyanne
GOVERNMENT COURSES
University of Colombo, Institute for Agro-Technology and Rural Sciences (UCIARS)
Admission for Degree Programme (Course) 2023/2024 Intake 15
01. Bachelor of Agro-Technology
• Qualification: A/L or Equivalent
• Exemptions: 1 Year Exemption for Diploma (NVQ Level 5) and 2 Years Exemption for Higher Diploma (NVQ Level 6)
• Duration: 4 Years (Full-Time / Part-Time)
• Closing Date: 2023.10.09
Full Details: https://bit.ly/48aNHIr
WhatsApp Group Link: https://bit.ly/plusinfolk