Aquainas english course

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    Hodada? Mata samanyayen english puluwn.habai mata hitenewa mage grammer and spoken english hada ganna ona kiyala. Meke part time karana un innewada?
     

    Sen-lu

    Well-known member
  • Hodada? Mata samanyayen english puluwn.habai mata hitenewa mage grammer and spoken english hada ganna ona kiyala. Meke part time karana un innewada?
    ග්‍රැමර් බෑ කියන්නෙ ඉංග්‍රීසි බෑ තමා පුතා. මොකද ග්‍රැමර් නෑ කියන්නෙ උඹ ගාව තියෙන්නෙ නිකං වචන ටිකක් විතරයි. කෝස් කෙරුවවා නම් එච්චර හරි යන්නෙ නෑ. හොඳමදේ එදිනෙදා ඉංග්‍රීසි පාවිච්චිය වැඩි කරන එක. මේකෙ අපිත් එක්ක රණ්ඩු කරන ඒව එහෙම ඉංග්‍රීසියෙන් කරපං එතකොට හරි.