මට ආසාවක් තියනවා මේ වගේ හදන්න මලු ටැංකිය... 

කොහොමද කරන්නේ kiyala කිසිම idea එකක් නැ. කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද.. net එකේ බැලුව idea එකක් එන්නේ නැ ... පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලොකු උදවුවක්. ටෑන්ක් එක උස 12" X පළල 10" X දිග 20" මේකේ පුලුවන්ද.....