Arapaima

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    sri-lanka-Negombo-fish.jpg


    me machan mama dakka lokuma danna Negombo wala kama kadaka hitiye

    ඔව් මචන් මමත් මේ මලු දෙන්න මීගමුවේ හෝටලයක දැකල තියෙනවා ටවුන් එක calton bake house එක එහා පැත්තේ තියෙන මුස්ලිම් හෝටලයක ඉන්නේ. දැක්කම ආසාවේ බෑ. මට මතක හැටියට ඒ ටැංකියේ තව පත size ghost fish ලා 2 ක් හිටියා