Aravinda And Mahela

ctrulz

Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    මට හිතෙන හැටියට අපි world cup එක දින්නේ නැත්තෙත් politics හින්ද තමයි,,,මෙතන ඇතුලේ මොනාහරි වෙනවා,,,,,,
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මට හිතෙන හැටියට අපි world cup එක දින්නේ නැත්තෙත් politics හින්ද තමයි,,,මෙතන ඇතුලේ මොනාහරි වෙනවා,,,,,,

    me too think so :yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    මට හිතෙන හැටියට අපි world cup එක දින්නේ නැත්තෙත් politics හින්ද තමයි,,,මෙතන ඇතුලේ මොනාහරි වෙනවා,,,,,,
    ඕවා කියන්න බෑ බන් වෙන දේවල් දැක්කම ඇත්ත වෙන්නත් පුළුවන්. මොනා උනත් අපේ ක්‍රිකට් තමයි අන්තිමට අපි‍ට නැති වෙන්නේ එක තමයි දුක..:(:(:(:(
     

    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    April 2nd vala idan duka hithena eva vediban.:(
    api pera duna.:(
    Muralith in una.:(
    Sanga Captaincy eken inuna.:(
    dan epara Mahela and Aravinda gena scene eka.:(
    moko ban me vene. SL cricket vala avasanayada?:no::no::no:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කෙලියා නේද ක්‍රිකට වලටත්,ඔන්න ඔච්චරයි ලංකාවට කියලා තිබ්බ නම්බුව,,
    දෑන් ඉතින් දෙයියන්ගෙම පිහිටයි