Aravinda de Silva

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    0fr78YE.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මැච් එකේ මෑන් ඔෆ්ද මැච්ට කාර් එකක් වගේ එකක් නම් දෙන්නේ ඉතින් අනිත් ටීම් එකේ බෝල් කරන උන් ටික අනාතයි. අනිවා සෙන්චරියක් දාලා තමයි බුවා අවුට් වෙන්නේ.
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    මට තියන එකම ප්‍රශ්නය :සමුගැනීමේ තරගය අවසානයේදී අරවින්දත් wife ට තොලක් දැම්මද මචන්ලා ?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    :yes:Yes one of the best :yes::yes:

    :yes::yes::yes::yes:

    :love::love::love:

    මැච් එකේ මෑන් ඔෆ්ද මැච්ට කාර් එකක් වගේ එකක් නම් දෙන්නේ ඉතින් අනිත් ටීම් එකේ බෝල් කරන උන් ටික අනාතයි. අනිවා සෙන්චරියක් දාලා තමයි බුවා අවුට් වෙන්නේ.

    :rofl::rofl::rofl::rofl:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මැච් එකේ මෑන් ඔෆ්ද මැච්ට කාර් එකක් වගේ එකක් නම් දෙන්නේ ඉතින් අනිත් ටීම් එකේ බෝල් කරන උන් ටික අනාතයි. අනිවා සෙන්චරියක් දාලා තමයි බුවා අවුට් වෙන්නේ.

    :yes::yes::yes:
    පැල් බැදගෙන ගහන්නේ කාර් එකක් එහෙම තියනවනම්.......
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කිසිම විවාදයකින් තොරව ලන්කාවේ මෙතෙක් බිහිවු හොදම පිතිකරුවා

    ඒ වගෙම 19 පහල කෝච් විදියට හා තෙරිම් කමිටු සභාපති විදියටත් හොදට වැඩ කලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මැච් එකේ මෑන් ඔෆ්ද මැච්ට කාර් එකක් වගේ එකක් නම් දෙන්නේ ඉතින් අනිත් ටීම් එකේ බෝල් කරන උන් ටික අනාතයි. අනිවා සෙන්චරියක් දාලා තමයි බුවා අවුට් වෙන්නේ.

    :yes::yes::yes::P
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මගේ පුංචි කාලෙ ක්‍රිකට් වීරය. එයාගෙ පුල් ශොට් එක ජීවිතේට අමතක වෙන්නෑ