මට තියන එකම ප්රශ්නය :සමුගැනීමේ තරගය අවසානයේදී අරවින්දත් wife ට තොලක් දැම්මද මචන්ලා ?
ඊළඟට සමුගන්නේ මාලිංග .. ඉතින් මාලිංග උගේ ගැනී එක්ක තොල දාන එක බලන්න පුළුවන්
මට තියන එකම ප්රශ්නය :සමුගැනීමේ තරගය අවසානයේදී අරවින්දත් wife ට තොලක් දැම්මද මචන්ලා ?

අරවින්ද කියන්නේ සංගා වගේ පොන්නයෙක් නෙවෙයි. අර්ජුනලා අරවින්දලා යනකොට උන් දක්ෂ තරුන ටීම් එකක් හදලා ගියේ.කවදවත් සංගා මහේල වගේ දක්ෂ තරුන ක්රීඩකයන්ගේ බෙල්ල කපලා ටීම් එක බදාගෙන හිටියේ නෑ.තිරි චන්දි වගේ පොන්නයො දාගෙන ටීම් එකට උන් පොරවල් වුනේ නෑ.ද සංගා යනකොට ලංකාවේ ක්රිකට් ක්ර්රිඩාව අවුරුදු ගානකට ඔලුව උස්සන්න බැරි වෙන්න කෙලවලා ගිහින් තියෙන්නේ.අද අපි දකින දේ තොපිට තේරෙන්න අවුරුදු දෙකක් විතර යයි
sirawata bn oya katawa arjuna kiwwa.un hoda sure form eke iddi alut unta num 2,3 dila passata yana alut eka hadanna ehemai sanga mahela sanala marven awe.arjunala ehema nokara gehuwanam unut ada lakunu 15000pannala
sangala mahelala naki wenakanma num 2 3 gahala ada odi team eke otana ekapara gahanna sure batsman kenek ne.mun hahdala giye ne.mun unge thena dun ne e kale arjuna ahapuwama.apita tawa hena kalayak yai othana digatama gahanna sure partnaship 2k hadaganna wicket nodi.



මට තියන එකම ප්රශ්නය :සමුගැනීමේ තරගය අවසානයේදී අරවින්දත් wife ට තොලක් දැම්මද මචන්ලා ?


