සාමාන්‍ය පෙනුමේ හැටියට එය තරැපහේ හෝටලයක් බව කෙනකුට සිතෙනවා ඇති එහෙත් එය තරැ පහේ හෝටලයක් මෙන් විසි තිස් ගුණයක් විශාලය සමහර විට තුන් හාර පන්සිය ගුණයක් විශාලය එහෙමත් නැත්නම් ඊටත් වඩා ලොකුවට එය සෑදිය හැකිය එයට ඉඩම් ප්‍රශ්නයක් නැත මන්ද එය තිබෙන්නේ මහා සාගරයේය


සැම ලෝක විනාශයක්ම සිදුවන අතර විශාල ගංවතුරක් ගලන බවට ආගමික කතන්දර වැඩි හරියක එයි මේ හෝටලයට යන අය ලෝකාන්ත ගංවතුරට බිය විය යුතු නැත බයිබල් කතන්දරවල එන නෝවාගේ නැවේ නම ආක්ය මේ හෝටලයේ නමත් ආක්ය
ආක් හෝටලය තවමත් පවතින්නේ ගෟහ නිර්මාණ ශිල්පින්ගේ සහ පරිසර වේදින්ගේත් විද්යඥයන්ගේත් සටහන් පොත් සහ පරිගණකවල පර්යේෂණ මට්ටමෙනි හරිත හෝටලයක් ලෙස නම් කෙරි ඇති ආක් හෝටලය තුල ඇති පරිසරය ගහකොළ වලින් බරවු උයනක පරිසරය හා සමානය එහි හැඩය සර්පිලාකාර බෙල්ලකුගෙන් අඩක් හා සමාන එය භුමි කම්පා ගිනිකදු පිපිරිම් පමණක් නොව සුනාමි වැනි ව්‍යසන සදහාද හොදම උත්තරය බව විද්වත්තු පෙන්වා දෙති


මුහුදු ජලය පිරිපහදු කරන අංගයක් මේ හෝටලය සතුව තිබේ ඊට අමතරව වැහි වතුර එකතු කරන ක්රමයක්ද ඔවුන් සතුය හෝටලයට අවශ්‍ය විදුලි බලය සුර්ය බල පද්ධතියක් මගින් සැපයේ හෝටලයට අවශ්‍ය එළවලු සහ පළතුරැ හෝටලය තුළම පැළ කරනු ලැබේ මෙහි බිත්ති සාදා ඇත්තේ විනිවිද පෙනෙන ද්‍රව්‍යයකිනි එ නිසා දිවා කාලයේදි හෝටලයට අවශ්‍ය ආලෝකය සුර්යාලෝකයෙන් ලබාගත හැකිය ආලෝකයේ අඛණ්ඩ තත්වය පවත්වාගෙන යනු පිණිස හෝටලයේ විනිවිද පෙනෙන බිත්ති සාදා ඇත්තේ ස්වයංක්‍රියවම පිරිසිදු වන සංයෝගයකිනි
ආක් හෝටලයේ සැලසුම

rep එකක් bump එකක් දැම්මට තරහා නැ


























මේ තියන්නේ මගෙ අනිත් thred එක
http://www.elakiri.com/forum/showthread.php?p=13720162#post13720162
Last edited:

