~ ARCADE - කොළඹට එක් වු නවතම සුපිරි සාප්පු සංකීර්ණ&#
ARCADE - කොළඹට එක් වු නවතම සුපිරි සාප්පු සංකීර්ණය

කොළඹට එක් වු නවතම සුපිරි සාප්පු සංකීර්ණය
"ආකේඩ් - නිදහස් චතුරස්‍රය" (Arcade Independent Square) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (ජූලි 13) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කැර තිබෙන අතර ඒ වෙනුවෙන් වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 500 කි.
www.arcadeindependencesquare.com