අද මම කියන්න යන්නේ තවත් brackish water මාලුවෙක් ගැන. මූගේ නම තමයි Archer Fish. මේ මාළුවා සාමාන්යෙන් අඩියක් විතර ලොකු වෙනවා. ෆොටෝ එක බලලා ඉන්න මුලින්ම.
මේ මාළුවට උගේ නම ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි ඌට උගේ කටින් වතුර විදින්න පුළුවන් වීම. අඩි 5ක් විතර ඈතට මෙහෙම හරියටම ඉලක්කයට වතුර විදලා වතුරෙන් උඩ පියාඹන කෘමි සත්තු අල්ලගෙන කන්න මේ මාළුවට පුළුවන්.
එහෙම කෘමි සත්තු කෑවට මේ මාළුවා සාමකාමී මාලුවෙක්. Archer Fish ව වැඩි වශයෙන්ම හමු වෙන්නේ ආසියාවේ brackish water ජලාශ වල. (brackish water කියන්නේ මුහුදේ තරම් නැති උනත් යම්කිසි ලුණු සාන්ද්‍රණයක් සහිත මිරිදිය ජලාශ).
මේ මාළු aquarium එකක ඇති කරනවා නම් අඩුම වශයෙන් 125 gallons tank එකක් ඕනේ වෙනවා මාළු දෙන්නෙක් දාන්න. මේ මාළු ස්වභාවිකව aquarium වල බෝ කරන්න ඉතාම අමාරු මාළු වර්ගයක්. මෙයාලට aquarium වල වැඩි වශයෙන් කන්න දෙන්නේ live insects, mealworms, freeze dried plankton සහ dried seaweed වගේ දේවල්. මෙයාල ඉන්න tank එකට දාන්න පුළුවන් මේ වගේ වෙනත් brackish water මාළු. ( Puffers, Scats, Monos, other Archers). Aquarium එකක මේ මාළුන්ට සාමාන්යෙන් අවුරුදු 10ක් විතර ජීවත් වෙන්න පුළුවන්. ස්වභාවික පරිසරයේ නම් එච්චර කල් ජීවත් වෙන්න බෑ.
මාළු ගැන තව ගොඩක් මේ වගේ දේවල් දැනගන්න කැමති නම් මගේ monster fish keepers ත්‍රෙඩ් එකට එන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1580666