Architect Damith De Silva

D_Kalu

Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    බොහෝම ස්තුතියි උඹලා හැමෝගෙම ප්‍රතිචාර වලට.

    ඇත්තටම charted architects, engineers, QSලා සම්බන්ධ කරගෙන හරි විදියට ගෙවල් හදනවා නම් මොන තරම් සුපිරි ගණයේ ගෙවල් හදන්න පුළුවන්ද කියලා දැක්කම පුදුම හිතෙනවා. ඒ විදියට බැලුවම අපේ උන් වැඩි දෙනෙක් හදන්නේ සෙල්ලම් ගෙවල් කියලා කියන්න පුළුවන්. ගොඩක් උන් කරන්නේ කවුරු හරි ඔය හරියට ඉගෙන ගන්නේ නැතිව නිකන්ම plans අඳින එකෙකුට කියලා අඩු ගානට plan එක ඇඳ ගෙන, ඉන්ජිනේරු උපදෙස් වත් QS වත් මොකුත්ම නැතිව කොහේ හරි ඉන්න අඳුනන බාස් උන්නැහේ කෙනෙක්ව අල්ලගෙන ඌ කියන විදියට ගේ හදන එක. අන්තිමට වෙන්නේ සල්ලිත් නාස්ති කරගෙන හද්ද චාටර් ගෙයක් හදා ගන්න එක. මේකට හේතුව මුදල් නැති කම විතරක් නෙවෙයි. නොදැනුවත් කමත් හේතු වෙනවා.මම දන්න හොඳට සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා ඔය විදියට ගෙවල් හදන්න ගිහින් අමු අජපල් විදියේ ගෙවල් හද ගත්තු උන්. ගොඩක් උන් හිතාගෙන ඉන්නවා architecture, structural engineering කියන්නේ කිසිම වැඩකට නැත් දේවල් කියලා. ඒ උනාට ඇත්තම කියනවා නම් ඔය ගෙවල් හදන දෙවිදිය අතර තියෙන වෙනස හරියට අර මහන්සි වෙනකොට පපුවේ අමාරුව හැදෙන මනුස්සයෙක් හොඳ අත් දැකීම් තියෙන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න එකයි කොහේ හරි මුල්ලක පොලක් අටවගෙන බෙහෙත් දෙන MBBS වත් නැති හොර දොස්තරයෙක්ගෙන් බෙහෙත් ගන්න එකයි අතර තියෙන වෙනස වගේ
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සයිට් විසිට් එනවට වෙනමම ගෙවන්න ඕනි නේද මචන්

    සාමාන්‍යෙන් මචං සුමාන දෙකකට සැරයක් වගේ සයිට් යනවා. හුඟාක් අඩු ගානකට නං කරන්නෙ, පොඩි ගානක් ගන්නවා තමයි. ඒත් හුඟක් වෙලාවට architect ට ප්‍රමාණවත් ගානක් ගෙවලා නං සල්ලි ගන්නෙ නෑ. අනික client transport දෙනවනං බලනවට කියල වෙනම සල්ලි ගන්නේ නෑ. හොඳම දේ තමයි ඕවා මුලදීම කතා කරගෙන එකඟතාවකට එන එක. සාමාන්‍යෙන් සුමාන දෙකකට සැරයක් එනවට අමතරව විශේෂයෙන් එන්න උනොත් ඒ අතරවාරේ, සාමාන්‍යෙන් ප්‍රවාහන ගාස්තුවක් ගන්නවා.

    බොහෝම ස්තුතියි උඹලා හැමෝගෙම ප්‍රතිචාර වලට.

    ඇත්තටම charted architects, engineers, QSලා සම්බන්ධ කරගෙන හරි විදියට ගෙවල් හදනවා නම් මොන තරම් සුපිරි ගණයේ ගෙවල් හදන්න පුළුවන්ද කියලා දැක්කම පුදුම හිතෙනවා. ඒ විදියට බැලුවම අපේ උන් වැඩි දෙනෙක් හදන්නේ සෙල්ලම් ගෙවල් කියලා කියන්න පුළුවන්. ගොඩක් උන් කරන්නේ කවුරු හරි ඔය හරියට ඉගෙන ගන්නේ නැතිව නිකන්ම ප්ලන් අඳින එකෙකුට කියලා අඩු ගානට ප්ලන් එක ඇඳ ගෙන, ඉන්ජිනේරු උපදෙස් වත් QS වත් මොකුත්ම නැතිව කොහේ හරි ඉන්න අඳුනන බාස් උන්නැහේ කෙනෙක්ව අල්ලගෙන ඌ කියන විදියට ගේ හදන එක. අන්තිමට වෙන්නේ සල්ලිත් නාසිති කරගෙන හද්ද චාටර් ගෙයක් හදා ගන්න එක. මේකට හේතුව මුදල් නැති කම විතරක් නෙවෙයි. නොදැනුවත් කමත් හේතු වෙනවා.මම දන්න හොඳට සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා ඔය විදියට ගෙවල් හදන්න ගිහින් අමු අජපල් විදියේ ගෙවල් හද ගත්තු උන්. ගොඩක් උන් හිතාගෙන ඉන්න්වා architecture, structural engineering කියන්නේ කිසිම වැඩකට නැත් දේවල් කියලා. ඒ උනාට ඇත්තම කියනවා නම් ඔය ගෙවල් හදන දෙවිදිය අතර තියෙන වෙනස හරියට අර මහන්සි වෙනකොට පපුවේ අමාරුව හැදෙන මනුස්සයෙක් හොඳ අත් දැකීම් තියෙන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න එකයි කොහේ හරි මුල්ලක පොලක් අටවගෙන බෙහෙත් දෙන MBBS වත් නැති හොර දොස්තරයෙක්ගෙන් බෙහෙත් ගන්න එකයි අතර තියෙන වෙනස වගේ

    නියමෙට කියල තියෙනවා කියන්න ඕන ටික :):yes::yes::yes:
     
    • Like
    Reactions: shaminda peiris
    Oct 18, 2015
    16
    12
    3
    තව පොඩ්ඩක් හොයල බලන්න හොඳට කට්ටිය ගැන. සාමාන්‍යෙන් Architect කෙනෙක් Construction cost එකෙන් 6% ක් 8% ක් අතර ගානක් ගන්නවා. හැබැයි එහෙම ගන්නවනං Structural drawings, BOQs, Mechanical and Electrical drawings, Consultancy and site visits සති දෙකකට සැරයක් එනවා. ඒ කියන්නෙ structural engineer , Quantity surveyor ට ගෙවන්නෙත් Architect ම තමයි.

    ඒවා නැතුවනං 1% - 3% වගේ ගානකට සෙට් කරගන්න පුළුවන්.

    මේ තියෙන්නේ අපේ ආකිටෙක්ට් ල කීපදෙනෙක් ගෙ website

    thisara thanapathy
    http://thanapathyarchitects.com/pages/home.php

    narein perera
    http://architizer.com/firms/archt-narein-perera/

    channa horombuwa
    http://www.architectssrilanka.com/pro_30.html#5

    isurunath bulankulame
    http://architizer.com/projects/house-for-malaka-and-rashmi-by-sw-isurunath-bulankulame/

    sudesh nanayakkara
    http://www.ourhome.lk/Home/index.php/outdoor/itemlist/user/704-sudeshnanayakkara

    palinda kannangara
    http://www.palindakannangara.com/

    ඔය කීපදෙනෙක් විතරයි:yes::yes::yes:

    එළකිරි සාමාජික Nu1dnk අයියත් හොඳ පළපුරුදු Architect කෙනෙක් තමයි :)

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ඔයා මෙතන කියල තියෙන architectsලාත් දමිත් ද සිල්වා මහතාත් ඇතුළු අයගෙන් වඩාත්ම සුදුසු කවුද කියලත් කියන්න පුළුවන් ද?
     
    Cmahesh

    Junior member
  • Feb 14, 2009
    32
    2
    8
    ඔයා මෙතන කියල තියෙන architectsලාත් දමිත් ද සිල්වා මහතාත් ඇතුළු අයගෙන් වඩාත්ම සුදුසු කවුද කියලත් කියන්න පුළුවන් ද?

    What I understand is that there is no 'best architect' as such for everyone. It depends on your requirement. Although generally architects can do any type of design, different architects specialize and interested in particular types of designs. For example this Mr. Damith De Silva specializes in modern cube type designs specially suitable for small 6 - 10 perches lands in uban areas. But some other architects (such as who is working in MSS Homes) specialize in more traditional/classic types of designs that suits much larger lands in more calm areas away from busy cities. There are some architects who specialize in commercial buildings than residential houses. So the choice depends on your personal preferences, size and location of your land, affordability. So I suggest you to go through designs of several architects before deciding on which one to choose.
     
    Last edited:

    Cmahesh

    Junior member
  • Feb 14, 2009
    32
    2
    8
    Actually, there is no wonder that most of our people are not keen in getting the service of architects, civil engineers or QS. That is because most people are keen at trying to get things done for cheap but not in search for the quality.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔයා මෙතන කියල තියෙන architectsලාත් දමිත් ද සිල්වා මහතාත් ඇතුළු අයගෙන් වඩාත්ම සුදුසු කවුද කියලත් කියන්න පුළුවන් ද?

    වඩාත්ම සුදුසු කියල කියන්න බෑ මචං. ඒ අය කරපු ගෙවල් බිල්ඩින් ගැන පොඩ්ඩක් කල් අරං හොඳට හොයල බලන්න. මේ ඉන්නේ ඉතාම සුළු පිරිසක් මම හදිසියට දාපු.
    මෙන්න මේක දැනගන්න මචං. ඔය tv එකේ ගෙවල් අනංමනං ගැන පෙන්නන වැඩසටහන් වලින්නම් architect ල තෝරන්න යන්න එපා. මම කියනවට හොඳ bookshop එකකට, ඒ කිව්වේ vijitha yapa, sarasavi වගේ තැනකට ගිහිං Architect, Domus කියන magazine දෙක ගන්න.

    පුලුවන්නං කොළඹ 7 විද්‍යා මාවතේ තියෙන SLIA - Sri Lanka Institute of Architects එකට ගිහිං පරණ මැගසින් ටිකක් උනත් ගන්න පුළුවන් ටිකක් අඩු ගානට, සිරාවට වටිනවා.

    http://www.slia.lk/publications.php

    What I understand is that there is no 'best architect' as such for everyone. It depends on your requirement. Although generally architects can do any type of design, different architects specialize and interested in particular types of designs. For example this Mr. Damith De Silva specializes in modern cube type designs specially suitable for small 6 - 10 perches lands in uban areas. But some other architects (such as who is working in MSS Homes) specialize in more traditional/classic types of designs that suits much larger lands in more calm areas away from busy cities. There are some architects who specialize in commercial buildings than residential houses. So the choice depends on your personal preferences, size and location of your land, affordability. So I suggest you to go through designs of several architects before deciding on which one to choose.

    true
     
    • Like
    Reactions: wawula
    Oct 18, 2015
    16
    12
    3
    මමත් දමිත් ද සිල්වා මහතාගේ නිර්මාණ ගොඩක් බැලුවා. ඇත්තටම ගොඩක් ලස්සනයි තමයි. හැබැයි එක දුර්වලතාවයක් දකිනවා. ඒ තමයි ඔහුගේ හැම නිර්මාණයකම වගේ dinning area එකයි living area එකයි එකටමයි තියෙන්නේ. ඒක ලස්සනට පෙනුනාට ප්‍රායෝගික ගැටළුවක් තියෙනවා. ඒ තමයි සාලෙට අමුත්තෙක් ඇවිල්ලා ඉන්න කොට අපිට අපේ පාඩුවේ කෑම ටික කන්න බැරි එක. ඉතින් අපිට සිද්ධ වෙනවා කෑම එක බෙදා ගෙන අහු මුළු වලට රිංගන්න. අනිත් එක ඉතින් designs වල පේන විදියට වියදමත් ඉතින් පොඩි ගානක් වෙන්න බැහැ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒකට ඉතින් ගේ ඩිසයින් කරන කොට පැන්ට්‍රි එකේ පොඩි ෆැමිලි dining එකක් දාගන්න ඕනි.සාමාන්‍යයෙන් අපි ගෙයක් ඩිසයින් කරන්නේ එහෙමයි.
     
    Last edited:
    • Like
    Reactions: Black Puma

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    තව පොඩ්ඩක් හොයල බලන්න හොඳට කට්ටිය ගැන. සාමාන්‍යෙන් Architect කෙනෙක් Construction cost එකෙන් 6% ක් 8% ක් අතර ගානක් ගන්නවා. හැබැයි එහෙම ගන්නවනං Structural drawings, BOQs, Mechanical and Electrical drawings, Consultancy and site visits සති දෙකකට සැරයක් එනවා. ඒ කියන්නෙ structural engineer , Quantity surveyor ට ගෙවන්නෙත් Architect ම තමයි.

    ඒවා නැතුවනං 1% - 3% වගේ ගානකට සෙට් කරගන්න පුළුවන්.

    මේ තියෙන්නේ අපේ ආකිටෙක්ට් ල කීපදෙනෙක් ගෙ website

    thisara thanapathy
    http://thanapathyarchitects.com/pages/home.php

    narein perera
    http://architizer.com/firms/archt-narein-perera/

    channa horombuwa
    http://www.architectssrilanka.com/pro_30.html#5

    isurunath bulankulame
    http://architizer.com/projects/house-for-malaka-and-rashmi-by-sw-isurunath-bulankulame/

    sudesh nanayakkara
    http://www.ourhome.lk/Home/index.php/outdoor/itemlist/user/704-sudeshnanayakkara

    palinda kannangara
    http://www.palindakannangara.com/

    ඔය කීපදෙනෙක් විතරයි:yes::yes::yes:

    එළකිරි සාමාජික Nu1dnk අයියත් හොඳ පළපුරුදු Architect කෙනෙක් තමයි :)

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    උබ සුපිරිම සෙට් එකක් දාල තියෙන්නේ තව චන්න දාස්වත්ත ඔතනට එන්න ඕනේ
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් Chinthaka Wickramage ගෙන් වැඩ කරගත්ත අය ඉන්නවද. මම හිතන් ඉන්නවා එයාගෙන් මගේ ගෙදර ඩිසයින් එක හදාගන්න. (මම බලපු එයාගේ Projects මගේ හිතට අල්ලලා තියෙන්නේ)
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    උබ සුපිරිම සෙට් එකක් දාල තියෙන්නේ තව චන්න දාස්වත්ත ඔතනට එන්න ඕනේ

    චන්නත් හොඳ වැඩ කාරයෙක් තමයි. බාවගේ දැනට ඉන්න පරණම ගෝලයෙක්.
    තව සෑහෙන්න කට්ටිය ඉන්නවා...

    විනෝද ජයසිංහ
    විජිත බස්නායක
    වරුණ ද සිල්වා
    මිලින්ද පතිරාජ
    දමිත් ප්‍රේමතිලක
    මධුර ප්‍රේමතිලක
    බර්නාඩ් ගෝමස්
    කුමුදු මුණසිංහ
    මලින්ද ලියනගේ
    නිරෝෂන් ගුණවර්ධන
    ප්‍රසන්න ජයලත්
    ෆිලිප් වීරරත්න
    ඉසුරුනාත් බුලන්කුලම
    නාලක ක්‍රිශාන්ත
    ජයනාත් සිල්වා
    ගොඩ්රිජ් සැමුවෙල්
    සනත් ලියනගේ
    සුචිත් මොහොට්ටි...

    තව ඉන්නවා...

    සමහරුන්ගේ official website නැතත් නෙට් එකේ හෙව්වොත් කරපු වැඩ හොයාගන්න පුළුවන්.

    මචන් kaushala1988, මේ architectsලගෙන් Residential Housing පැත්තට ගොඩක්ම බර අය කවුද?

    ඔය සෙට් එකම residential experts ල තමයි මචං.

    මචන් Chinthaka Wickramage ගෙන් වැඩ කරගත්ත අය ඉන්නවද. මම හිතන් ඉන්නවා එයාගෙන් මගේ ගෙදර ඩිසයින් එක හදාගන්න. (මම බලපු එයාගේ Projects මගේ හිතට අල්ලලා තියෙන්නේ)

    අනිවා :)http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:
    • Like
    Reactions: wawula

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ithin machan thread eka dapu wele call ekak deela oka ahanna bari da porage office eken.
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    kaushala1988, ඔබතුමාට මේ විෂයය ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා පේනවා. මම දැනගන්න කැමතියි අපි හොඳ charted architect කෙනෙකුට කියලා හොඳ තත්ත්වයේ තට්ටු දෙකේ නිවසක් (නිදන කාමර 4ක්, නාන කාමර 3ක් වගේ තියෙන) නිර්මාණය කර ගන්න යනවා නම් (පර්චස් 7 -10ක ඉඩමක) කොච්චර විතර budget එකකට (ඒ කියන්නේ ඉදි කිරීම් වියදම් විදියට) අවම වශයෙන් සූදානම් වෙන්න ඕනද? මිලියන 8 - 10 ක් වගේ ගානක් මදි වෙයිද? ඒ වගේම දමිත් මහතා ගැන ඔබ මොකද හිතන්නේ කියලත් දැන ගන්න කැමතියි. (මෙතන ලියන්න අකමැති නම් PM කලත් කමක් නැහැ).
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    kaushala1988, ඔබතුමාට මේ විෂයය ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා පේනවා. මම දැනගන්න කැමතියි අපි හොඳ charted architect කෙනෙකුට කියලා හොඳ තත්ත්වයේ තට්ටු දෙකේ නිවසක් (නිදන කාමර 4ක්, නාන කාමර 3ක් වගේ තියෙන) නිර්මාණය කර ගන්න යනවා නම් (පර්චස් 7 -10ක ඉඩමක) කොච්චර විතර budget එකකට (ඒ කියන්නේ ඉදි කිරීම් වියදම් විදියට) අවම වශයෙන් සූදානම් වෙන්න ඕනද? මිලියන 8 - 10 ක් වගේ ගානක් මදි වෙයිද? ඒ වගේම දමිත් මහතා ගැන ඔබ මොකද හිතන්නේ කියලත් දැන ගන්න කැමතියි. (මෙතන ලියන්න අකමැති නම් PM කලත් කමක් නැහැ).

    මිලියන 8-10ක් වගෙනම් ශේප් එකේ කරන්න පුලුවන්.දමිත් ද සිල්වා ගැනනම් නොදනී.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    nara.lk දීපන්.මාත් දුන්නේ උන්ට.වැඩ හොදයි.

    මම වැඩක් කරගත්ත nara.lk නියමයි.ඒක දැකල දැනට තව දෙන්නෙක් වැඩ දෙකක් බාර දුන්නා.එයා Detail plan 50 විතර දෙනවා .