Architecture help

Dec 26, 2012
140
12
0
මචන්ලා මේකේ ඉන්නවද Architecture කෙනෙක්. මට building එකක් design කර ගන්න ඕන වෙලා තියෙනවා. කව්රු හරි ඉන්නවා නම් කියනවද ලොකු උදව්වක්.