Arduino කම්පෙටිබල්/ක්ලෝන් බෝඩ්?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    arduino බෝඩ් එකක් ගන්න හිතුන, නෙට් එකේ සර්ච් කරද්දි ඔෆිශියල් එකට වඩා ගොඩක් අඩු ගනන් වලට "Arduino කම්පෙටිබල්" කියන බෝඩ් තියෙනව, සමහර ඒව ලංකාවෙත් හදනව.

    මේවගේ ක්ලෝන් බෝඩ් යූස් කරල තියෙන අය කියනවද ඔරිජිනල් එකෙයි ක්ලෝන් එකෙයි වැඩ කරද්දි අවුලක් එහෙම නෑ නේද?
    ඔරිජිනල් arduino නැතුව ක්ලෝන් එකක් ගන්න එකේ අවාසි තියෙනවද?
     
    • Like
    Reactions: lilman and kinkon

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    original eka 5000k wage neda mehe? 5000ta eka watinawada clone 1500ta wage thiyena nisa
    ගොඩක් කාලෙකට කලින් මම ගත්තේ 4200 කට වගේ. ගන්න එක එක පාර හොද එකක් ගනින්. එක පට්ට ගහන්න පුළුවන්. මගේ ගාව තියන ක්ලෝන්, ඩියුරබල් නෑ

    උබටම එකක් හදාගන්නත් පුළුවන්. කොටුවේ තියනවා MC එක බූට් ලෝඩර් දාපු එක ගනින්. අරන් හද ගනින්
    ------ Post added on Dec 7, 2021 at 12:31 PM
     
    • Like
    Reactions: Draco Malfoy

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,133
    113
    adala nene
    clone ගනින් අවුලක් නෑ CH340 එකේ ඩ්‍රයිවස් දාන්න ඕනෙ බෝඩ් එක කනෙක්ට් කරන්න එච්චරයි මොන වගේ වැඩකටද
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    clone ගනින් අවුලක් නෑ CH340 එකේ ඩ්‍රයිවස් දාන්න ඕනෙ බෝඩ් එක කනෙක්ට් කරන්න එච්චරයි මොන වගේ වැඩකටද
    mama arduino karala na , nikan podi podi dewal try karala balanna, led patterns wage mulin.
    passe wade alla gaththoth home automation wage dewal walata thama.
    like humidity sensor ekak use karala humidity wadi welawata exhuast fan ekak wage on off karanna, solar water heater ekaka inlet valve open karanna water level 70% wage adu unama etc.

    mokakda ch340 drivers kiwwe arduino board model ekakda?
     
    • Like
    Reactions: lilman

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,133
    113
    adala nene
    mama arduino karala na , nikan podi podi dewal try karala balanna, led patterns wage mulin.
    passe wade alla gaththoth home automation wage dewal walata thama.
    like humidity sensor ekak use karala humidity wadi welawata exhuast fan ekak wage on off karanna, solar water heater ekaka inlet valve open karanna water level 70% wage adu unama etc.

    mokakda ch340 drivers kiwwe arduino board model ekakda?
    බෝඩ් එකක් නෙමේ බන් ආඩියුනෝ ක්ලෝන් වල කමියුනිකේසන් චිප් එක විදියට එන්නෙ ඕක දැන් ගොඩක් ඒවගෙ
    CH340-Driver-Boards.jpg
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    AliExpress eken rs.450ta gattu ekak thynwa thawama wada. Hbai surface mounted
    https://www.aliexpress.com/item/100...021120708051614555325437441040013937117_1&s=p

    meke 700 ganata thiyena eka shape da? ekath smd habai? oyalata koi welawaka hari chip eka maru karanna una welawal thibbada?
    purudu wena kenekta smd ekakata yana eka awulda?

    බෝඩ් එකක් නෙමේ බන් ආඩියුනෝ ක්ලෝන් වල කමියුනිකේසන් චිප් එක විදියට එන්නෙ ඕක දැන් ගොඩක් ඒවගෙ
    CH340-Driver-Boards.jpg
    ah theruna. e thakota original eke enne wena communication chip ekakda? purudu wena kenekta eka nisa awul yaida?
    drivers gemak nathuwa daganna puluwan neda?
    ------ Post added on Dec 7, 2021 at 9:53 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,133
    113
    adala nene
    https://www.aliexpress.com/item/100...021120708051614555325437441040013937117_1&s=p

    meke 700 ganata thiyena eka shape da? ekath smd habai? oyalata koi welawaka hari chip eka maru karanna una welawal thibbada?
    purudu wena kenekta smd ekakata yana eka awulda?

    ah theruna. e thakota original eke enne wena communication chip ekakda? purudu wena kenekta eka nisa awul yaida?
    drivers gemak nathuwa daganna puluwan neda?
    ------ Post added on Dec 7, 2021 at 9:53 PM
    ඔව් වෙන එකක් ඇට්මෙල් එකක් එන්නෙ
    යූටියුබ් එකේ ඕනෙ තරම් වීඩියෝ තියෙනව අවුලක් නැතුව ඩ්‍රයිවර්ස් දාන්න පුලුවන්

    owaliin monada karanne? hora salli achhu gahan beirda
    1638894456818.jpeg

    ------ Post added on Dec 7, 2021 at 9:57 PM
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    meke 700 ganata thiyena eka shape da? ekath smd habai? oyalata koi welawaka hari chip eka maru karanna una welawal thibbada?
    purudu wena kenekta smd ekakata yana eka awulda?
    Ehema loku awulak na mchn. Microcontroller eka pichchenne ithn loku current ekak addoth hari loku voltage ekak dunnoth wage thamai. Naththam owa henama reliable. Parissamen use karanna 😏

    Non SMD eka gattath aluth microcontroller ekakata Arduino bootloader eka burn karannath one nikanma replace karannath ba mama danna widiyata. Ekatath extra hardware yanawa.

    Asawata igenaganna nm ithn aduwatama thyena eka kisima awulak naha
     
    • Love
    Reactions: Draco Malfoy